ජීවන ගමනෙ ගමන් කරද්දි හමුවන අය අතර තමන්ට සරිලන අදහස් උදහස්, ගති පැවතුම් ඇති කෙනෙක් හමුවෙන්න පුළුවන්. ආදරයට කලින් ඒ කෙනාගෙ ඒ ඇවතුම් පැවතුම් කෙරෙහි සිත බැඳෙනව. සමහරවිට ඒ දේ ආදරයක් වෙන්නත් පුළුවන්. එවිට සිත දෙගිඩියාවෙන් ඒ කෙනා තමන් ගැන කොහොම හිතයි ද කියල. සිත ඒ දේ දැනගැනීමට ලතවෙනව. ටික දිනක අවෑමෙන්...