1. Malinga

    ~කවුද~බඳින්නේ~

    සෑඩ් වෙන්න දෙයක් නෙමෙයි කියුවෙ. තමන් අවංකව ආදරය කරන්න කරද්දි. එහෙම තමන් අවංකව ආදරය කළත් අනිත් පාර්ශවය අවංකව ආදරය කළේ නැතිනම් හෝ අනිත් පාර්ශවයට තමන් ගැලපෙන්නෙ නෑ කියල හිතුනොත් ඒවිට ඒ ආදරය තමන්ට ලැබෙන්නෙ නැතිවෙන්න පුළුවන්. හැබැයි ආදරය කියන දේ හැමවිටම ලබාගැනීමක් ම වෙන්නෙ නෑ. අපි සාමාන්‍ය මනුෂයො...
  2. Malinga

    ~කවුද~බඳින්නේ~

    ආදරය තමයි බොහෝවිට ආත්මාර්තකාමීත්වයේ හා පරාර්තකාමීත්වයේ අනන්තයට ම යන්න පුළුවන් දේ. කවුරුත් වගේ ආද‍රයෙදි ආත්මාර්ථකාමී වෙනව. තමන් ආදරය කරන කෙනාට පරාර්ථකාමී වුණාට අනිත් අයට ආත්මාර්ථකාමී වෙනව. හැබැයි ඒ ‍දේවල සීමාවන් තියනව. ඕනවට වැඩිය නීති රීති දාන්නෙ ඒ වගේ දේවල් කරල වැඩිපුර ආත්මාර්ථකාමී වෙන්නෙ ආදරය...
  3. Malinga

    ~කවුද~බඳින්නේ~

    එහෙනම් හොඳයි. ඔය කියුව විස්තර මදැයි :D හොඳ, වෙනස් දෙයක් කරනවනම් ඉතින් අනිවාර්යෙන් පැවැත්මක් තියනව ඒ දේට බො‍හෝවිට. ඒක නිසා ඉතින් ඒ දේවල් වෙනුවෙන් කැපවුණා කියල පාඩුවක් වෙන එකක් නෑ. වටිනම දේ තමයි ඉතින් ආත්ම තෘප්තිය. ලෝකයනම් ඉතින් විනාශ වෙනවනම් වෙන්නෙ නැතැයි හිහි. අපේ මිනිසුසු නිසාමයි ඉතින් ලෝකය...
  4. Malinga

    ~කවුද~බඳින්නේ~

    කොහොමත් මිනිස්සුන්ට ඉක්මනට දේවල් අමතක වෙනවනෙ. එතනදි ඉතින් වෙන්නෙ අපිට ආදරේ ලැබෙද්දි එහෙම වෙයි කියල හිතෙන්නෙ නෑ. එහෙම හිතන එකත් අමතක කරනව. හිතන එකටත් බයවෙනව.
  5. Malinga

    ~කවුද~බඳින්නේ~

    ඒක ඇත්ත තමයි. ආදරය කරද්දි අවංකව ආදරය කරන්න. හැබැයි ඉතින් මිනිස් සිත වෙනස් වෙන්න පුළුවන්. ඒ දේ දැනගෙන ආදරය කරන එකයි හොඳ. එතකොට වේදනාව දැනුනට ඒක ටිකක් කල් යද්දි යමතාක් අඩුකරගන්න පුළුවන්. එකපාරට ශොක් වීමක් වගේ වෙන්නෙ නෑ.
  6. Malinga

    ~කවුද~බඳින්නේ~

    ලස්සන කියන්නෙ ඉතින් සාපේක්ෂ දෙයක්නෙ. එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්නෙ. හැබැයි ඔයා කියන දේ තේරෙනව. :) ඒක ගොඩක් හොඳයි ඔයාගෙ අදහස් යොමු කරන්න පුළුවන් තැනක් තියන එක. ඔයාට හොඳ අදහස් හා සමාජය ගැන යම් සාර්ථක දැක්මක් තියන බව පේනව. ඒක නිසා ඉතින් ඒ දේවල් එළි දක්වන්න හොඳ තැනක් වෙයි. කොළඹ කියුවෙ කොළඹ...
  7. Malinga

    ~කවුද~බඳින්නේ~

    ඔව් ඒ කථාව හරි තමයි. කොහොමත් ගොඩක් හිතල මතල ගන්න ඕන තීරණයක් තමයි ඒක. එකපාරට තීරණය කරනවට වැඩිය කල් අරගෙන හොඳට හිතල බලල දේවල් දැන හැදිනගෙන තිරණය කරද්දි ඒ දේ සාර්ථකත්වය වැඩියිනෙ. :)
  8. Malinga

    ~කවුද~බඳින්නේ~

    බීඩි උරන්නානම් සමහරවිට මෝඩයෙක් විය හැක. (මං කෙනෙක් මෝඩයෙක් කියන්න කැමති නෑ. හැමෝම මොඩයො හා හැමෝම බුද්ධිමතුන්.) මොකද ඒ තුළ අඩංගු මූලදව්‍ය වලින් සෑහෙන්න ප්‍රමාණයක් (326 ද මන්ද. ගාන හරියට මතක නෑ) ශරීරයට අහිත කරයි. එයිනුත් 5 ද කොහෙ ද ඉතාම අහිතකරයි. ආදරය හා බීඩිය අතර ප්‍රභල වෙනස්කමක් තියනව. මොකද...
  9. Malinga

    ~කවුද~බඳින්නේ~

    වානිජමය පරමාර්ථයෙන් පටන් ගත්තත් සමාජයට දෙයක් දෙන්න බැරි කමක් නෑ. කොහොමත් මුලින් වානිජමය වශයෙන් ස්ථාවරත්වයකට ඇවිත් ඉන්න‍ වෙනව සමාජයට දෙයක් හරියට දෙන්න කළින්. මොකෝ එහෙම නොවුණොත් වහන්නනෙ වෙන්නෙ. එතකොට සමාජයට අවශ්‍ය දේ තියා තමන්ට අවශ්‍ය දේවත් කරගන්න බැරිවෙනවනෙ. ඔයාවත් අපිට ටීවී එකේ දකින්න පුළුවන්...
  10. Malinga

    ~කවුද~බඳින්නේ~

    ආදරය, විවාහය, ජීවිතය, සමාජය එකී මෙකී නොකී දේවල් :lol:
  11. Malinga

    ~කවුද~බඳින්නේ~

    ගැහැණූ ළමයි ආදරය මුලින් කියන්නෙ නෑ කියල සමාජ පිළිගැනීමක් තියනවනෙ. ඔයාත් දැන් මේ ඒක ද අනුගමනය කරන්නෙ? :rofl:
  12. Malinga

    ~කවුද~බඳින්නේ~

    ඒකද එතකොට අර පටන් ගන්නව කියුව අලුත් වැඩේ? අර එදා මේ ත්‍රේඩ් එකේ කියුවෙ? සමාජයට යමක් දෙන්න පුළුවන් හොඳ මාධ්‍යයක්. කොටින්ම සමාජයේ මොල ශෝධනය කරන්න ‍පුළුවන්. හොඳට කරනවනම් ගොඩක් හොඳ දෙයක්.
  13. Malinga

    ~කවුද~බඳින්නේ~

    මාත් එක්කනම් කවුරුවත් තරහ වෙලා නෑ එහෙම කෙලින් කියුව කියල. ඒ වෙලාවට ඉතින් ආපහු බැණල වගේනම් තියනව එයාල ලොල්. ඒත් තරහ වෙලා නෑ. මට කිසිම තරහකාරයෙක් නෑ මේ දක්වා :). ඔව් ඒ විදියට තමයි මාත් ඒ ගැනනම් හිතන්නෙ. කොහොමත් ගැටලු විසඳගන්නත් පුළුවන් එතකොටනෙ. හිතේ තියාගෙන ඉන්න එකෙන් අපිටත් වදේ. ඊට වඩා ඒක හොඳ...
  14. Malinga

    ~කවුද~බඳින්නේ~

    :shocked::shocked: දැන් ඔයාට එහෙමත් වෙන්න ඕන ද? :rofl:
  15. Malinga

    ~කවුද~බඳින්නේ~

    ඒකෙදිත් වෙලා තියෙන්නෙ දැන් ළමයින්ගෙ මනසට තරඟකාරීත්වය තමයි මුල ඉදලම කවන්නෙ. ආදරය කරද්දිත් තරඟයක්නෙ තියෙන්නෙ ලොල්. අධ්‍යාපන ක්‍රමය ළමා මනසේ සිතුම් පැතුම අනුව සකස්වෙලා නෑ. ළමයින්ට නිදහස නෑ දැන් ගොඩක්.
  16. Malinga

    ~කවුද~බඳින්නේ~

    ඒක හොඳ ගුණාංගයක්. ඒකෙන් කට්ටිය තරහවෙන්න, හිත් රිදෙන්න තියන ඉඩ වැඩියි. ඒත් ඒක හොඳ දෙයක්. එහෙම කෙලින් කියන්න ඕන දේවල්. (නෑ මං කියුවෙ ඉතින් මං කියවනව වැඩියි කියල ගොඩක් අය කියනව) :rofl:
  17. Malinga

    ~කවුද~බඳින්නේ~

    ඇයි මහේෂිව බලන්නද යන්නෙ ඔයා?
  18. Malinga

    ~කවුද~බඳින්නේ~

    ඒක තමයි මං කියුවෙ. එයාල ඒක කරන්නෙ ආදරය කියන දේ වගේ හරි අදහසකින් නෙමෙයි. එයාලට වැටහීමක් නෑ ඒ වගේ ආදර සම්බන්ධතා ගැන. එයාල දකින දේ තමයි අනුකරණය කරන්නෙ. ඇසෙන දකින දේ අනුව එයාලගෙ හිතේ ඒ දේවල් තැන්පත් වෙනවනෙ. එතනදි දෙමව්පියන්ට, ගුරුවරුන්ට වගකීමක් තියනව. තහංචි දානවට වඩා ඒව ගැන හරි ඇත්ත කියල දෙන එකයි...
  19. Malinga

    ~කවුද~බඳින්නේ~

    මහේෂිනම් දැන් හිත යටින් බණිනව ඇති මල වදේ අර මාලිංග කියන කෙනා එක්ක. ආයිත්නම් ත්‍රේඩ් එකට එන්න හොඳ නෑ කියල :rofl:
  20. Malinga

    ~කවුද~බඳින්නේ~

    නෑ එහෙම නෙමෙයි. එයාලට ඒ ගැන දැනුමක් නෑ. එහෙම විරුද්ධ පාර්ශවය ගැන අර වගේ හැඟීමක් ඇතිවෙන්නෙ අවුරුදු 12 වගේ ඉඳල ද කොහෙද මනොවිද්‍යාඥයන්ට අනුව. එයාල කරන්නෙ අයියල අක්කල කරන දේ අනුකරණය කිරීමක්. :)

    No contents