බිරිඳට, පෙම්වතියට දක්වන ආදරය දෙමව්පියන්ට දක්වන ආදරය යන දෙක පටලව ගත්තොත් තමයි ගොඩක් විට ඔය වගේ දේවල් වෙන්නෙ. අපිව දුක් මහන්සි වෙලා හදල වඩල මේ වගේ තැනකට ගෙනාපු අයට එහෙම කරනවනම් කොහොම ද බිරිඳට, පෙම්වතියට වුණත් සැබෑවට ආදරයක් කරනව කියන්නෙ?
බිරිඳට, පෙම්වතියට හදවතින් ආදරය කරන්න ඕන. ඒ ආදරය හා...