ගම්මන්පිළ ගැන දනිමි. චම්පික ගැන කැම්පස් ගිය කාලයෙන් පසු එච්චර ප්ලග්වීමක් නැත.
රටට හදන්නට නම් ඔය දෙදෙනා, ගේඨාභය රාජපක්ෂ, සරත් ෆොන්සේකා, සරත් මායාදුන්නේ(හිටපු විගනකාධිපති), මාස්ටර් ඩයිවර්ස් හිමිකරු ආරියශීල වික්රමනායක, සරත් වෑගපිටිය, රවි ලියනගේ වැනි මිනිසුන්ගෙන් යුත් මණ්ඩලයකට මේ රට වසර 25කට...