ඔව් බං......
මම ජීටී ට කියල අපේ ලොකු එකාට එකවුන්ට් එකක් හදල තියන්න කියල බැලුවේ..........:D:D
අන්තිම කැමැත්තෙන් මේකෙ යූසර් නේම්/පාස්වර්ඩ් මම කොල්ලට ලියනවා........
උඹ ම 6ක් දාගත්තාම ඉතිරි වෙයිද බං..??????:baffled::oo:
පළමු මල්ටි කෝට් එක මගෙන්..............:cool::cool::cool: