මොඩ් ජොබට වඩා රේල්ලට බෙල්ල තියන එක සැපයි මයෙ හිතේ..............

මොඩ් ජොබට වඩා රේල්ලට බෙල්ල තියන එක සැපයි මයෙ හිතේ..............

දුකට පුං ගහපිය.........විකුණන්න දුකයි......
![]()
බැඳපු මටත් කෝල් නොකරපු එකේ උඹ වගේ තනිකඩ අනාථයෙකුට මෝන කෝල්ද බොල...![]()

ආතතියෙන් බං ඉන්නේ මේ දවස් වල...... අමතක වෙනවා හරියට......

උඹත් ඉදල හිටල ඩ්‍රයිවර්/කොන්දා වැඩේ කරනව නේද?![]()
මම කිව්වේ ඉදලා හිටලා ඩ්‍රයිවර් වැඩේ කරන උන් ගැන නෙවේ...... 
මුනුයි, ටිපර්කාරයොයි ඔක්කොම අවලං, වල් හැත්තක්...........
යකෝ මේ එනව දැක දැක නේ මුං ඕවර්ටේක් කරන්න මූණ ඉස්සහටම දාන්නේ අ.හු.වේ.පු........![]()
ඕකුන්ට ඕවා යාදෙන්නෙ නෑ බං...![]()
ඒත් ඉතින් අපේ රජතුමා හොරකන් කරනවා වගේ තමා...... ඉන්න ටිකේ ආතල් එකේ ඉන්නවා නේ උන් ඒ උනාට....... 
ඔක්කොම හොට්ටො එකයි...........මම කිව්වේ ඉදලා හිටලා ඩ්‍රයිවර් වැඩේ කරන උන් ගැන නෙවේ......
![]()

ආතතියෙන් බං ඉන්නේ මේ දවස් වල...... අමතක වෙනවා හරියට......
![]()
![]()
දුකට පුං ගහපිය.........
තොට සතේක පල ප්‍රෙයා්ජනයක් තියනව ද ඕවයින්......කාලෙ නිකං විනාස වෙනව මිස තමන් ගේ වැඩක් කර ගන්න තියන.......
ඵල ප්‍රයෝජනයක් නම් මට නෑ තමා....... ඒත් දුකයි..... ඒ කාලේ ඉදලම තිබ්බ ආසාවනේ බස් වලට....... 

ඒත් ඉතින් අපේ රජතුමා හොරකන් කරනවා වගේ තමා...... ඉන්න ටිකේ ආතල් එකේ ඉන්නවා නේ උන් ඒ උනාට.......
![]()

මුනුයි, ටිපර්කාරයොයි ඔක්කොම අවලං, වල් හැත්තක්...........
යකෝ මේ එනව දැක දැක නේ මුං ඕවර්ටේක් කරන්න මූණ ඉස්සහටම දාන්නේ අ.හු.වේ.පු........![]()
මම නම් ආසම වැඩේ, ඔය ත්‍රී වීල් වල උන්ව, කාර් වල උන්ව, ඔහොම බය කරන්නම තමා.......
පස්සෙන් තියාගෙන ගිහින්, එක පාරට ලග කපලා ඉස්සර කරන්න එහෙම.......
ඒ අමාරුව නිසාම තමා මම කාර් එකටත් අර ලයිට් පොල්ලක් හයි කරන් ඉන්නේ අයිනේ.... එතකොට ලග තියාගෙන ගිහින්, වැඩ දාලා කපලා ගන්න පුලුවන්...... 

එහෙනම් අන්තිම කැමැත්ත ලියපිය වලට දාන්න කියල..............![]()
ඵල ප්‍රයෝජනයක් නම් මට නෑ තමා....... ඒත් දුකයි..... ඒ කාලේ ඉදලම තිබ්බ ආසාවනේ බස් වලට.......
![]()

අනිත් එක ජපන් බස් වල වගේ ඩ්‍රයිවරයව පල්ලෙහයින්ම තියන්න ඕනේ.. ඌ උඩින් යන නිසා තමයි ඔක්කොම.. ඌ දන්නවනේ මොනව වුනත් ඌට ඩැමේජ් එකක් වෙන්නෙ නෑ කියලා.. ඕවා හදන්න ඕනේ හැප්පුනොත් ඩ්‍රයිවරයට කෙල වෙන්න...![]()
සිරාවට කියන්නේ...... ලේලන්ඩ් හොදයි කියන්න යනවා නෙවේ (ලේලන්ඩ් හොදා තමා ඉතින්
) ඩ්‍රයිවර් හොද නම්, සුපිරි ඩයල් එකක් නම්, ලේලන්ඩ් එකක් හීරෙන්නවත් විදිහක් නෑ...... 
මිනියා ෆේක් එකෙන් ලොග් වෙලා වගේ , ටැග් එඩිට් කරන්න

මම නම් ආසම වැඩේ, ඔය ත්‍රී වීල් වල උන්ව, කාර් වල උන්ව, ඔහොම බය කරන්නම තමා.......
පස්සෙන් තියාගෙන ගිහින්, එක පාරට ලග කපලා ඉස්සර කරන්න එහෙම.......
ඒ අමාරුව නිසාම තමා මම කාර් එකටත් අර ලයිට් පොල්ලක් හයි කරන් ඉන්නේ අයිනේ.... එතකොට ලග තියාගෙන ගිහින්, වැඩ දාලා කපලා ගන්න පුලුවන්......
![]()

ඔහොම කියන්න ආවොත් අර ෆෙක් එකා වගෙ මමත් ෆෙක් එකක හදලා උදෙට උදෙට අරු දාපුඔන්න මම නම් දන්නෙත් නෑ..... දැක්කෙත් නෑ ටැග් කියන ඒවා.......
![]()

ඔව් ඔව් කේබල් එක මේ දවස්වල හයිකරන්න බෑනේ. තව මාසයක් දෙකක් ඉවසපන්.....රුපවාහිනි නොබලමි, ප්‍රතිපත්තියක් හැටියට
අන්ටෙනාවේ කේබල් එක ගලවා දැනට මාස කීපයක් වි ඇත , තාම සවිකරද නැත![]()

සිරාවට ඔව් බං... මම දවස් කීයක් කානුවට පන්නලා තියෙනවද උං නිසා... අපි යන්න ඕනෙ බිංකුණ්ඩො වගේ මේ වේ* හැත්ත හින්දා...
අහන්නත් සංතෝසයි......
අඩේ මටත් ඔහොම බනිනවා ඈති නේ බං....... 