මට අර හාමුදුරුවො ගහගන්න එක දැකලා කලකිරුණා බන්. ඒකයි මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මෙ. මම වෙන ආගමක වුණත් බුද්ධහගම ගැන පැහැදීමක් තියෙනවා. මේ වගේ ඒවා දැක්කම මිනිස්සු බුද්ධහගමින් ඈතට යනවා. මේ සිද්දියෙන් මිනිස්සු කී දෙනෙක් හාමුදුරුවන්ට මීට පස්සෙ දානෙ නොදෙන්න තීරණය කරන්න ඇත්ද. පන්සල් නොයන්න තීරණය කරන්න ඇත්ද...