තව දුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ මෙය අස්වාභාවික සිද්ධියක් බවත් කුමක් හෝ දෙයක් ගැන ස්වභාවධර්මයා විසින් අනතුරු හැඟවීමක් බවත්ය. විශාල භූ චලනයකට ප්‍රථම මෙලෙස සමනලුන් එක් දිශාවකට සංසරණය කරයි. එම ස්වභාවික අපදාවෙන් ගැළවීමට නම් ඔබත් සමනලුන් පියාසර කරන දිශාවට ඉක්මනින් ගමන් කරන්න යනුවෙන් ඒ මහතා...