මුලින් ම වෙන්න ඕන ෆැෂන් වලදි තමන්ට ගැලපෙන දේ තෝරගන්න එක. හැමෝ ම කරන නිසා කරන්න යෑමේන් තමන්ගේ තියන ලස්සන නැතිවීම විතරක් නෙමෙයි වෙනත් ගැටලු පවා මතුවෙන්න ඉඩ තියනව. අවස්ථාවට, තමන්ට ගැලපෙන විදයට දේවල් කිරීමේ ගැටලුවක් නෑ මං හිතන විදියට. හැබැයි ඒ දෙයින් තමන් පළමුව සතුටක් ලබන්න ඕන. ඊට අමතරව ඉතින් සමාජයේ...