:shocked::shocked: දැන් මේ ත්‍රේඩ් එකේ වෙන්නෙ නම් බඳින එක ද? අර ඉස්සර කාලෙ කට්ටිය කියුව නම් පටබැඳීම කියන්නෙ ඕකට වෙන්න ඇති :eek:
:shocked: ඔහොම කියල දැන් මේ ත්‍රේඩ් එකට ඇවිත් හිටපු මහේෂිත් එන එකක් නැතිවෙයි වගේ :lol::lol:.
ඉනාවල්, මායම් ඕන වෙන්නෙ නෑ ගැහැණු ළමයෙකුට. එයාගෙ ගතිගුණ, හැසිරීම, සිතන...