1. Dinushasankalpa

    2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හදෙහි ඇදී පින්තාරුව බොද වෙලා ගිහින්
  2. Dinushasankalpa

    2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ටයිරා කෝ ? කිඹුලාගේ ෂෝ එක පලවෙනි සේවය
  3. Dinushasankalpa

    2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මගෙ ආදරණීය.. මාළඹේ මචන් කෝ ඔයා
  4. Dinushasankalpa

    2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සිලි සිලි ගා සැලුනා :love::love:
  5. Dinushasankalpa

    2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කෑම දුන්නම බඩට වැඩියෙං හති දමං කයි ගොඩ ගොඩා........ කෑදරයි හරි පෙරේතයි නොවැ බාබකිව් රස වඩ වඩා............ හිස පොඩියි උදරය ලොකුයි ලෙස පෙනෙන්නේ ලොකු ගඩිගුඩා.. සසල විල්තෙර නූල කන්නට ඇවිත් අපගේ රා බඩා :cool:
  6. Dinushasankalpa

    2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මගෙ ආදරණීය..පලවෙනි සේවය
  7. Dinushasankalpa

    EK Married Club-5

    ම්මම්..... ලබන සතිය දිහාට ටවල් එක වැටෙයි වගේ :rofl:
  8. Dinushasankalpa

    අමාවක සද !

    :D thanks rcccc:D
  9. Dinushasankalpa

    අමාවක සද !

    :dull: :D අද හොද දවසක්... ගොඩක් ස්තූතියි ටයිරා :D
  10. Dinushasankalpa

    අමාවක සද !

    ස්තූතියි මචං :D
  11. Dinushasankalpa

    Battlefield 3 PC version

    oka games witarai salli nodee ganne.. eh arunama suddage goo bette idanma ganne salli deela.. :P :lol:
  12. Dinushasankalpa

    [Announcements] ElaKiri Interactive Radio !

    එහෙනං විල් තෙර පැය 4ක් කරනවා ඇති... ඒකත් නරක නෑ :cool:
  13. Dinushasankalpa

    [Announcements] ElaKiri Interactive Radio !

    අනා........චූති බබා බය උනේ කාතද පැටියො :rolleyes::love::love:
  14. Dinushasankalpa

    [Announcements] ElaKiri Interactive Radio !

    :baffled::baffled: හෙට කරන්නෙ අහවල් එකකට යෑ.. අද නෙ දවස ? අඩෝ එව් ඩෝ... ශෝ එකේ රෙකෝඩිං එකක් දීපල්ලා හොද හිතිං ඉරිදා වෙද්දි... නැත්තං පෙට්ටි 3යි මිනී නෑ :baffled::dull:
  15. Dinushasankalpa

    [Announcements] ElaKiri Interactive Radio !

    ඒ මොකෝ? :oo:
  16. Dinushasankalpa

    [Announcements] ElaKiri Interactive Radio !

    අද නැද්ද බං ? :baffled::baffled::dull: මලා... එතකොට අද කව්ද කරන්නෙ ? හෙටයි අනිද්දයි මං නෑ බං.. ශික්... මදැයි අද ශෝ එකක් අහන්න හිටියා... එපා උනා මට :baffled:
  17. Dinushasankalpa

    [Announcements] ElaKiri Interactive Radio !

    අද රේඩියෝ අහන්න වරෙං.. :cool:
  18. Dinushasankalpa

    [Announcements] ElaKiri Interactive Radio !

    අද 10- 12 ශෝ එක අසන්නට පැමිණෙන්නන්ට.... සස්ලිට් සමූහ ව්‍යාපර වෙතින් අගනා තේ පැන් සංග්‍රහයක්... :cool:

    No contents