1. dath kimbula

    EK Married Club-5

    බනින්නේ කොහොමද දුක හිතිච්ච හිතකින්....... මම මැරෙන්න වැටිල හිටියත් බලන්න එකෙක් නෑ කිව්වම...... ඇඩෙනව නේ සහෝ තනි ඇහැට..... රෙවෙනව නේ සහෝ කලිසම් කකුල දිගේ ගලන්න..... නැද්ද මං අහන්නේ.......:dull::rofl:
  2. dath kimbula

    EK Married Club-5

    නැතුව...... හිතේ දුකට කියවෙන්නෙ නැද්ද? මාව බලන්න බල්ලෙක්වත් නෑ ඕයි........:angry::angry: මට ඇඩෙනවා යකෝව්..............:sorry::sorry::sorry::sorry::sorry:
  3. dath kimbula

    Hulang Keeriya cooking

    හොදින් සෝදා ලුනු සහ කහ දමා තම්බා ගන්න... තැම්බෙනවා හොරය...... හොදින් තැම්බිය යුතුය.... තැම්බුණු පසු පොතු ගලවා ගන්න......
  4. dath kimbula

    EK Married Club-5

    වැලි කතරේ පිං ළිදකට ජබෝස්............:rofl::rofl::rofl::rofl:
  5. dath kimbula

    EK Married Club-5

    යකෝ මේ මොන පයන්නක් සහ හුයන්නක් ද?:angry: මම බිව්වේ නැත උන් සමග...... තා වාලාධිය පාගා ගෙනය.......:angry:
  6. dath kimbula

    EK Married Club-5

    ආව ඔටුවා.....:dull::dull::dull: තෝ විතරයි අඩුවට හිටියේ ආඩි හත් දෙනා ගේ කැ හැළියට!!!!!!!!:angry::angry::angry::angry:
  7. dath kimbula

    EK Married Club-5

    එකෙක් ෂයිලොක් මස් රාත්තල ඉල්ලනව වගේ මගේ ජීවිතේම ඉල්ලනව සහෝ..... අනේ මට ඇඩෙනව සහෝ......... මට මහ පාරේ බල්ලෙක් වගේ මැරෙන්න වෙන්නේ දැන්........ තොට මකත් වුනේ මාව නෙවෙයි බාබකිව් එක නේද අපතයා.....:angry::angry: තොට බඩ පල හත් මාසයක්.......
  8. dath kimbula

    EK Married Club-5

    මට රිද්දන්න එපා සහෝ...... අර ඇමසින්ටත් මම කිව්වා...... ඔය දත හදන්න නම් මා ගාවට නෙවෙයි පුක්ලොජිස්ට් කෙනෙක් ගාවට යන්න කියලා...... අහන්නෙ නෑ.... මා ගාවට ම එන්න අහනවා........:dull::dull::dull: රිදවන්නෙපා මේ තරම්...... ඔබ ආදරේ මට නම් හඩවන්නෙපා මේ තරම් ඔබේ ජීවිතේ මා නම්........
  9. dath kimbula

    EK Married Club-5

    තොපිට හිනා.......:dull: මේ නිල් අහස් වියන යට, මැරෙන්න පාරෙ වැටිල ඉන්න එක කොයි තරමි දුකක් ද බං......:dull: තොපි වගේ පාප මිත්තරයෝ දැක්කෙ නෑ වගේ යන එක දුකක් නෙවෙයි ද සහෝ......:(:( තොපිට දෙන්නෙ නෑ බාබකිව් ග්‍රිල් එක.......:angry::angry::angry: පරණ යකඩ වලට දෙන්න කියල ගෙදර යෝදිට...
  10. dath kimbula

    EK Married Club-5

    ඔහොම කියන්න එපා සහෝ....... රිදෙන්නේ නැද්ද???? ඌහ්..ඌහ්...ඌහ්........ මෙන්න රිදුනෝ...............:cool:
  11. dath kimbula

    EK Married Club-5

    ඒ පාර තෝ මාව මරන්න ද හදන්නේ??????:angry::angry: නෑ බං......අරූ ගේ බටර් පිහි පාර සැපයි මට........:dull: මැරෙන්න වැටිල පාර අයිනේ ඉන්න එක සැපයි මට ..........:( :dull: තොගේ ලේ වලින් කුණු ලෙඩක් හදා ගන්නවට වඩා බොල කොකටුවෝ........:angry::angry::angry:
  12. dath kimbula

    EK Married Club-5

    කොහෙද යකෝ සැර....???? ඌම කිව්වේ ක්‍රිස්පි පෝක් කියලා......... ගම්මිරිස් දාල නෑලු එච්චර.......... මෛ්හ්...ඒක නෙවෙයි.... මම පිහි පාර කාල පාර අයිනේ මැරෙන්න වැටිල ඉන්නකොට මට ලේ ජුන්ඩක් දියන් හරිද?:rofl::rofl:
  13. dath kimbula

    EK Married Club-5

    යකෝ දැන් මැරෙන්නේ අර මරන්න ඉන්න එකා ගේ බටර් පිහි පාර කාල නෙවෙයි..... හිනා වෙලා හුස්ම ගන්න අමතක වෙලා....... අරූ උගේ බටර් පිහියත් එක්ක මග රැකගෙන හිටපු දෙන්...... මම ඉන්නවා හිනා වෙවී මෙතන..........
  14. dath kimbula

    EK Married Club-5

    ඒ හූණු බිජ්ජා මෙතනට පාත් වනේ කොහෙන් ද යකෝ........:angry::angry: මැරෙන්නත් එපා වෙනව සහෝ ඔහොම කියන කොට..........:( පිහි පාර කාල ඉන්දෙද්දි මාව ඉස්පිරිතාලෙටවත් ගෙනියපියව් තොපි........:baffled::baffled::rofl:
  15. dath kimbula

    EK Married Club-5

    අවසාන මොහොත මාගේ...... පිහි තලය පේන මානේ............:dull:
  16. dath kimbula

    EK Married Club-5

    ලොන්ත කොකටුවාට:baffled::rofl:
  17. dath kimbula

    EK Married Club-5

    නෑ නේහ්....... පිටට පිහියෙන් ඇනලා.........:baffled::rofl::P
  18. dath kimbula

    EK Married Club-5

    ආතල් කිතල් දෙල් පොල් ලේ රට දෙල් ය එම් සී එකේ මේ ජීවිතෙ ක්‍රිමිනෙල් .....ය:baffled::baffled::baffled::baffled::baffled:
  19. dath kimbula

    EK Married Club-5

    :( රිදුනා සහෝ....... මරණය පෙනී පෙනී ඉන්න මට ද උඹ ඒ කිව්වේ........... සීතල පිහි තලය මගේ පිට දිගේ කිදෙන විට මම උඹව සිහි කරන්නම්.....:(
  20. dath kimbula

    EK Married Club-5

    කොකටුවණි......:D මම ගෙදර මාරු වෙන්න කියල...... මාව මරන්න එකෙක් මග ඉන්නව කියල ආරංචියක් ආවා.......:dull::dull: නොමැරි හිටියොත් එන්නම්........:rofl::rofl: සුරා වේවා!!! ප.ලි. මගේ අන්තිම කැමැත්තේ හැටියට මගේ බාබකිව් ග්‍රිල් එක එම්සී එකට දෙනව ඕං.....:dull: තොපි බාබකිව් කන වාරයක් ලානේ මට පින්...

    No contents