මචන් ටීවී එකක් තිබ්බට හැම මගුලක්ම බැලීමේ උවමනාවක් මිනිස්සුන්ට නෑ. මම PEO-TV එකේ චැනල් 23 වගේ ගානක් තියෙන , 500 පැකේජ් එක අරගෙන තියෙන්නේ , ජාත්‍යන්තර ප්‍රවෘත්ති බලන්න ඕනනම් නාළිකාව තියෙනවා ,ඊට අමතරව සිංදු අහන්න වගේ දේවල් තියෙනවා ,තව Ten Sport ,Ten Cricket වගේ ක්‍රීඩා නාළිකා, තමන්ට උවමනානම් තව...