කොටු_කොටු_ෆිල්ම්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    Kawada kiyala therum karannada ban...!

    මේකෙ සමහර උන් පොඩ්ඩයි හිතන්නේ , ඒත් බලන්න ගොඩක් දේවල් තියෙනවා , ගෙවල් වල පොඩි උන් ඕනතරම් ඉන්නවා , උන් ගොඩක් වෙලාවට නාට්‍ය , චිත්‍රපට බලන්නේ. උන්ගේ මනස් වලට දෙයක් වැටුනොත් ආයෙ ඒ පස්සෙමයි..
     
    කොටු දාන්නෙ දැනටට්මත් බොන බෙබ්බන්ට නෙමේ මචන් , ඕක බලන් ඉන්න දැනට නොබොන උන්ට , හෙන පොර වගේ සිගා එකක් ගහනව , අරක්කු බොනව දැක්කාම බලන උනුත් පොර වගේ ඒව බොන්න කරන්න හදනවා. මිනිස්සුන්ගේ අයිතීන් එහෙම වාරනය කරන්න බෑ. සුද්දො බෝ කරපු දේවල්නෙ, බාර් තියෙන එක සාමාන්‍යයි. ඔය හෙනට බාර් පර්මිට් දෙනවයි කිව්වට දැන අවුරුදු 10-15 තිස්සෙ ඉදන් තාම අපේ කිලෝ මීටර් 10*10 වගේ කලාපෙටම ට් තියෙන්නේ බාර් 2
    එකට අපේ පැත්ත ටවුන් අකේ ඉඳන් කිලෝමීටර් 4 ක් ඇතුලත තියනවා බාර් 12 ට වැඩිය තව ඇති මන් කිව්වේ ප්‍රසිද්ද තැන වල.:lol::lol:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එකට අපේ පැත්ත ටවුන් අකේ ඉඳන් කිලෝමීටර් 4 ක් ඇතුලත තියනවා බාර් 12 ට වැඩිය තව ඇති මන් කිව්වේ ප්‍රසිද්ද තැන වල.:lol::lol:

    ටවුන් වල කට්ටිය වැඩි නිසා වෙන්න ඇති. කොහොමත් බාර් 1 නම් තියෙන්නේ කට්ටිය ඒත් පෝළිමේ යයි
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Mehemai etin tv eke film ekak baladdi kotu daddi mala paninawa tama eth machan mata hitena widiyata wede hodai habai prathipala dirga kalinai mokada podi lamai tama oken hodak wenne mama hitena widiyata ekai
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Habai mona nithi dammata ITN ekei Rupavahiniyatai oya case vadiya nane.... mokada mama dakala tiyenava godak film vala mun kapanne nathuvat danava.... anika ohoma kotu dammama film pennala vadak ne... mokada apita etakota balanna vennema kotu vitarai
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,336
    3,126
    113
    6°54′N 79°54′E
    ඔය මතට තිත මෙව්වා එක හදුන්වා දුන්නාට පස්සේ රටේ මත්ද්රව්ය‍ පරිබෝජනය අඩූඋනා කියලා කාටහරි කියන්න පුලුවන්ද? අඩුම ගානේ පිළිගන්න පුළුවන් වරතාවකින්වත් එක ඔප්පු කරලා පෙන්නන්න පුලුවන්ද?

    පහත දැක්වෙන්නේ ලංකාවේ ඉන්න හොද මිනිස්සුන්ට බට හදුන්වා දුන්නා යය් කියන සුද්දන්ගේ රටේ විකුණන බට පැකේට් එකේ මුද්ද්රයණය කර ඇති අවාවාදය



    shag_cigarettes_carton.jpg


    050612_english_fag_warning.jpg


    3353487416_3c1b1bd180_m.jpg


    3352662701_d7a1d1e4ef_m.jpg
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මෝඩ ආතල්, සිගරට් පෙට්ටියට අරක්කු බෝතලේට බිව්වම හැදෙන ලෙඩ රෝග පිලිබඳ පින්තූරයක් ඇතුලත් කරානම් ඔයිට වඩා ප්‍රයෝජනයි. වෙන රටවල් වල නම් තියෙනව.ඇයි ලංකාවෙ ඒක නැත්තෙ? බොන අය අඩුවෙයි කියල බයටද?
     

    irajrulz

    Junior member
  • Feb 2, 2010
    177
    17
    18
    මුන්ට චන්දෙ දීපු අපිට හැමදාම කොටු කොටු තමයි