ක්‍රිකට් ගැන ලොකුවට ගිරිය පුප්පන, ලොක්ක ගේ පුතාලත් ක්‍රීඩකයො වෙච්ච මේ රටේ මේ වගේ පොඩි තැනකින් ආව දක්ෂතා තියන එකෙක් ට අත දෙන්න කවුරුවත් නැති එකට නම් කියන්න තියෙන්නේ අනේ කාලේ වනේ වාසේ කියල තමා බං.........
තියන සල්ලි බෙදා ගන්න ලොකු තැන් වලට යන්න විතරයි මුන්ට පුළුවන්.........:angry::angry: