අර ඩෝසර් දෙකෙන් එකක් ෆයර්ඩ්...............:frown:
17 ඉදන් නෑ අවේ......කෝල් එකක් වත් නැත....මෙහෙන් දෙන කෝල්ස් වලට ආන්ස්ර් ද නැත........
අනිත් ඩෝසරේට කෝල් කරල කියල වෙන තැනකට යනව කියලා......
පස්සේ මේ ඉන්න ඩෝසරේ කියනවා මෙහෙන් මාස්ක්, ග්ලවුස් විතරක් නෙවෙයි, බොන්න තිබ්බ නෙස්කැෆේ ටිකත් උස්සල...