:yes::D
:dull: අපි රත්නපුරේ පැත්තෙත් කාර් බැලුවා.. මොකද පිලිගැනීමක් තියෙනවා ඔය පැත්තෙ වාහන සුපිරි කියලා... (ලාන්සර් , සනී , කොරෝල්ලා එහෙම.. )
ඒ උනාට අයියෙ ගාන නං ටිකක් වැඩිය නොවෑ...
මේකෙත් ගාන ටිකක් වැඩියි.. මොකද මේ වාහන 2 ඉදංම තියෙනවා...
ඒත් මේ කන්ඩිශන් තියෙන එකක් හොයා ගන්න බැරි උනා මේ...