EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    okkotama keeyak giyada..? 3wl eka nam deepu eka hondai... owage kisima safty ekak ne...
    දැනට.. 8ක් 9ක් වගේ ගියෙ වැඩ ටිකට.. ඇලෝවීල් දාලා පේන්ට් එක කරන්න 70ක් විතර යයි..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    okkotama keeyak giyada..? 3wl eka nam deepu eka hondai... owage kisima safty ekak ne...
    සංකපාල මලයාගේ පියතුමා ඔය වාහන ෆීල්ඩ් එක දන්නා නිසා ඕක ගොඩ දාගන්න පුළුවන්. නැත්නම් පරණ වාහන අරගත්තම ගැරේජ් වල ලගින්න ගියාම එපා වෙනවා කවියෝ....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකපාල මලයාගේ පියතුමා ඔය වාහන ෆීල්ඩ් එක දන්නා නිසා ඕක ගොඩ දාගන්න පුළුවන්. නැත්නම් පරණ වාහන අරගත්තම ගැරේජ් වල ලගින්න ගියාම එපා වෙනවා කවියෝ....

    :yes: ඒක නං එහෙම තමයි...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැනට.. 8ක් 9ක් වගේ ගියෙ වැඩ ටිකට.. ඇලෝවීල් දාලා පේන්ට් එක කරන්න 70ක් විතර යයි..
    ලක්ෂ 9 ද...:oo:
    ඔය තරම් වියදම් කරලා, ඔය ගානට දෙන්න නම් බැරිවෙයි පුතෝ....
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: ඔන්න ඕක 10,000කට තරි මාමට දීපන්...... තරි මාමා මම එපා කියද්දි ගත්ත සැම්සුංග් ලැප් එකට, පොඩි මෑන් පව්ඩර් පෙට්ටියක්ම හලලා, ලැප දැන් සුනේ සුන්....... :dull:
    20,000/=.....:dull::dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එහෙම තිබ්බොත් මස දෙකෙන් නේ සෙත්ත පෝච්චි වෙන්නේ දැන් උඹට සර්විස් කරන්න දීල ඔන්ද ස්පොට් සෙත්ත පෝච්චි උනානේ ? :angry::rofl: කිඹුලට මල පැනල ඉන්නේ මේ දැන් මට කෝල් එකක් දීලා තිබ්බ විතරයි... තෝ ලැපත් එක්ක හැමිනිලා කියලා ඌ කිව්වේ !! නොදකින් තෝ ! :angry:
    :lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලක්ෂ 9 ද...:oo:
    ඔය තරම් වියදම් කරලා, ඔය ගානට දෙන්න නම් බැරිවෙයි පුතෝ....
    පිස්සුද යකෝ.... 8000ක් 9000ක්.. :rofl:
    ඕක විකුනන්න නෙවෙයි බොලං.. මට මොඩ් පාරක් දාලා ගන්න :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පිස්සුද යකෝ.... 8000ක් 9000ක්.. :rofl:
    ඕක විකුනන්න නෙවෙයි බොලං.. මට මොඩ් පාරක් දාලා ගන්න :yes:
    ඒක මිසක්...:cool:
    මේ පැත්තේ නම් ඔච්චර අඩු ගණන් වලට හදන්න හිතලවත් වැඩක් නෑ.... :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒක මිසක්...:cool:
    මේ පැත්තේ නම් ඔච්චර අඩු ගණන් වලට හදන්න හිතලවත් වැඩක් නෑ.... :(
    :yes::D
    :dull: අපි රත්නපුරේ පැත්තෙත් කාර් බැලුවා.. මොකද පිලිගැනීමක් තියෙනවා ඔය පැත්තෙ වාහන සුපිරි කියලා... (ලාන්සර් , සනී , කොරෝල්ලා එහෙම.. )
    ඒ උනාට අයියෙ ගාන නං ටිකක් වැඩිය නොවෑ...
    මේකෙත් ගාන ටිකක් වැඩියි.. මොකද මේ වාහන 2 ඉදංම තියෙනවා...
    ඒත් මේ කන්ඩිශන් තියෙන එකක් හොයා ගන්න බැරි උනා මේ පැත්තෙ... (වැඩිය හෙව්වෙත් නෑ නෙ.. :dull: )
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::D
    :dull: අපි රත්නපුරේ පැත්තෙත් කාර් බැලුවා.. මොකද පිලිගැනීමක් තියෙනවා ඔය පැත්තෙ වාහන සුපිරි කියලා... (ලාන්සර් , සනී , කොරෝල්ලා එහෙම.. )
    ඒ උනාට අයියෙ ගාන නං ටිකක් වැඩිය නොවෑ...
    මේකෙත් ගාන ටිකක් වැඩියි.. මොකද මේ වාහන 2 ඉදංම තියෙනවා...
    ඒත් මේ කන්ඩිශන් තියෙන එකක් හොයා ගන්න බැරි උනා මේ පැත්තෙ... (වැඩිය හෙව්වෙත් නෑ නෙ.. :dull: )
    අනිවා, පරණ වාහනයක් ගනිද්දී කන්ඩිෂන් එක තමා බලන්න ඕනි...
    මෙහෙ සුපිරියට තියෙන පරණ වාහන තියෙනවා, ඒත් කියන්නේ නොවටිනා ගණන්....
    මගේ යාලුවෙකුගේ ලාන්සර් බොක්ස් එකක් තියෙනවා, රනින් හොඳටම තියෙනවා. පේන්ට් පොඩ්ඩක් අවුල්. ටින්කරින් නම් නෑ කියුව. 3.75 /= කියනවා. තව අඩු කරලා ගන්න පුළුවන්. කාට හරි ඕනි වුනොත් කියන්න....:yes:
     
    Status
    Not open for further replies.