ආහා විවාහක අනාතයනි & අවිවාහක ඩබල් අනාතයනි................!!!!!!!
සුබ උදෑසනක් වේවා!!!!!
කොහොම ද ජීවිත..........ආශ්චර්ය වැක්කෙරෙනව නේද?:P:angry::angry:
ඊයෙ පොලේ කැරට් 120/=, බෝංචි 160/=, බීට් 120/=, යකෝ කොල මිටියකුත් 30/=ක්......
බතල කිලෝ එකත් 80ට නැගලා.......
වට්ටක්කා 100/=...මදැයි....
ආශ්චර්ය...