මගේ උපන් දිනය වෙනුවෙන් මෙහි සුබ පැතූ. තෙලබණුවෙන් අමතා සුබ පැතූ සියළු ම හොට්ටන් හට මාගේ ගෞරවය සහ ස්තූතිය මෙසේ පුද දෙමි...........
විවාහක සමාජයේ අති සුන්දර, පරම රමණීය, චිත්තාකර්ෂණිය, අමන්දානන්දනීය, පාරිශුද්ධිභිධාන පොස්ට් 10000 වෙනුවෙන් සුබ පතමි......
එය ගැසූ කවදාවත් සෙට් වීමකට නොඑන ඇම්.ඇල්...