1. coolkasun

    [IMG]

    [IMG]
  2. coolkasun

    Aliens are Real! But they are From Earth!

    හිට්ලරුත් උත්සහ කරා කියනව කාලය හරහා යන්න http://asipiya.blogspot.com/2011/03/blog-post_07.html
  3. coolkasun

    සරසවි සිසුන්ට නායකත්ව පුහුණුව

    උදුලය ගෙදරට , හික්z :lol::lol::lol:
  4. coolkasun

    පූස් ආදරය...

    පූසිට කිව්වෙ නැද්ද කලින් උබ ඒකිට ආදරයි කියල
  5. coolkasun

    මිරිඟුවක් වී ...

    අගනා නිර්මාණයක් , දිගටම ලියමු Drop නොවී
  6. coolkasun

    සිරකරුවා මම ද ?

    හැම හිරකරුවෙක්ටම ඔහොම හිතෙනවා ඇති.
  7. coolkasun

    ඔයා කියන්නකෝ...

    කොලු හිතට උත්සහය ගෙන ඉස්සර වුනොත් නරකට හිටීද?
  8. coolkasun

    ෴ ලොකු පොඩි ෴

    පොඩි හිතක ලොකු හීන ජයගනීවී දිනක , විශිෂ්ඨයි
  9. coolkasun

    සයුරි...

    හොද නිර්මාණයක්
  10. coolkasun

    ලොවට සොදුරු ආදරේ....

    ඔහොම තමයි ආදරය කරද්දි. අතීතය ගැන සිතා දුක්වීමනම් පලක් නැතිකාරණාවක්,
  11. coolkasun

    <<උපාධිය සිහිනයකි... >>

    කොච්චර උපාධි දැම්මත් ලංකාවේ අධ්‍යාපන ක්‍රියාවලිය ප්‍රායෝගික නෑ , ඒකයි බෝඩ් එහෙම අල්ලගෙන ඉන්නේ රක්ෂා දියව් කියල, ඒව මුලින් කරගත්තු වැරදි. මිනිහෙක්ට ප්‍රායෝගිකව ජීවිතේ ගැටගහන් ඉදිරියට යන විදිය 1 පන්තියෙ ඉදන් ඔලුවට දාන්න ඕන. උපාධිය ලබාගත් ඔබට ජය. ( උදුලය මඩජරාව ඔලුවට දාන්න නැතුව ඇති නේද?)
  12. coolkasun

    යක්ෂයාගේ ප්‍රේමය

    ආදරය සහ ලිංගිකත්වය එකට යන දෙකක් , නමුත් දෙකේ වෙනස හදුනාගැනීම මැනවින් කලයුතුය. දෙදෙනාගේ ආදර හැගීම සහ ලිංගිකත්වය යන කාරණා % ප්‍රතිශත ලෙස වෙනස් වේ. කල යුතුවන්නේ දෙදෙනාගේම අදහස් සමබර කොට 50% යන මධ්‍යස්තයට පැමිණ ජීවිත ගමනේ යාමයි. ලස්සන නිර්මාණයක්. ජය.......
  13. coolkasun

    කී ලොගර් වීරයන්

    කී ලොගර් වීරයන් පෙරලා අදහස් වලින් පහර දෙන්නට බැරිවාද නිවට හිත ඊර්ෂ්‍යා කුහකකම් පොදිබැද යන්නට දුරක් නම් සොයනේද? නසන්නට අදහස් බැරි කොට කී ලොගර් හැක්කෙරුම් පෙන්වන බියක් නැත කික් එකකි එය මට තම්බ්ස් අප් වේ තව දුරක් නම් යන http://sith-nivalana.blogspot.com/
  14. coolkasun

    ****වෙල්කම් බැක් ටු එලකිරි****

    TRC daala tiyenne ban , balamu
  15. coolkasun

    ****වෙල්කම් බැක් ටු එලකිරි****

    Secondary daala tibba e-mail address 1 mama telicom 1 gattha , eken recover karagatha , Elakiri 1 itin GT lokkata kataha karala thama , but facebook lost 1500 Fans , 800 Friends

    No contents