ගොඩක් කාරණා ඇත්ත , දේවාල බුදු දහම සමග ගැබ් වෙන්නේ පොළොන්නරු යුගයේ වූ හින්දු ආක්‍රමණයත් එක්ක. හින්දු දෙවිවරු පන්සල් වලට එක් වුනාට දර්ශනයට හානියක් වෙලා නෑ තාම , නිවනට මග තෘෂ්ණාව නැතිකිරීම යන කාරණාව එහෙම්ම තියෙනව. අනිත් කාරණාව නිවන් අවබෝධය නැතිකරන්න සල්ලි පාවිච්චි නොකල කියලවත් වාහන වල නොගිය කියලවත්...