1. dath kimbula

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [2]

    ඔය ගීතය ප්‍රේම් ගේ ට්‍රාන්සිට් පොයින්ට් එකක් කියලයි කියන්නේ.......... අර සරල බස් වහරින් සුභාවිත සිංහල වෙත ඔහු කල ගමනක්......... ඔය ගීතයෙන් පස්සේ ඔහු හිටිය නම් මේ සුභාවිත ගීත කෙත ඔහු ගෙන් තවත් සරු වෙනවා........ අතිශය සරාගික වර්ණනයක් බව පමණක් දැනට කියන්නම්............ රාත්‍රිය මේ තරම් සරාගිත...
  2. dath kimbula

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [2]

    නෑ............. නාදුනන තුවක්කුකරුවා ගේ එකව්න්ට් එකට තමා ගියේ..........
  3. dath kimbula

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හතරමං හන්දි වල මිනී කදු පිච්චෙනව මතකයි............:dull: ලයිට් කණු වල ගැට ගහල ඔළුවට ටයර් එකක් දාල පුච්චපු මිනී මතකයි......(ඒ මිනිය ඇඹරිලා තිබ්බ විදියෙන් තේරෙනව පුච්චල තියෙන්නේ පණ පිටින් කියලා):dull::dull: රෑට හෙමින් වාහන එනව අහෙනව මතකයි.....වෙඩි අඩවල් මතකයි...... හොකන්දර බොම්බයක් ගියල හෑරිච්ච වල...
  4. dath kimbula

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    වැරදියි....... මේ 7 වෙනිදාට 39ක්
  5. dath kimbula

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    1-හරියට වැඩ කිරීම................. 2-දේශපාලන පළි ගැනීමක් ලෙස........... 3-නිළදාරීන් ගේ පශ්චාත් භාගයන් හි කිරි පණුවන් දැගළීම (ලියන්න පුළුවන් ශිස්ඨ බාසාවෙන් ඔය තියෙන්නේ)
  6. dath kimbula

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    දන්නෝ දනිති.................:dull::dull: ඔබ මෙන් දෙගුණයකට මදක් අඩු ඇති............
  7. dath kimbula

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    -8............ තව ඕන නම් කියෆන්ස්...........:angry::angry::angry:
  8. dath kimbula

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    උඹ උපන්නේ 89 දී... අපි 89 දී දැළි රැවුලු ආපු ඉලන්දාරි............. කොහොමට තියෙන්න ඇද්ද.....??????????????????
  9. dath kimbula

    නූර්ති ගී, වන්නම් 18, බෙර පද, ජන ගී ඕනද.........?

    කුණු හබ්බ නේ අහන්නේ................:angry::angry::angry::angry: ඕනැදත් අහනවා..............:angry::angry::angry: අම්මපා තොට................. අප් කරපිය...........ඕක තව අහ අහා වරං ගන්නත් දෙයක් ද බං.......... මොනව කියනව ද මන්දා අම්මපා...........:frown:
  10. dath kimbula

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    උඹේ වයස කීයද?:cool: අපි තරම් ඒ පරිප්පුව කාපු තවත් අය ඉන්නව ද අරා............
  11. dath kimbula

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    යකෝ මේකට නම් තෝව මරන්න ඕන............:angry::angry::angry::angry: දන්නේ නෑ තියන්නේ මූකලං බස්සා.............:dull::dull::dull:
  12. dath kimbula

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය......................:dull::dull: මේව නොදන්න එකට මම දොස් කියන්නේ නෑ....මේව ඔයාල ගෙ වැරදි නෙවෙයි....... ඔයාල ඉපදුනේ ඉතිහාසය සහ සාහිත්‍ය කන්න ද කියල කියපු ධර්මිෂ්ඨ පාලකයෙක් ගේ යුගයේ......... ළමයි ඉතිහාසය කියවන්න........ ඉතිහාසයක් නැති එකාට අනාගතයක්...
  13. dath kimbula

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඔය අමුතු සංස්කරණ රටාව ප්‍රේම් ගේ.............. කුරුස් ගාන ඒවා....කරස් ගාන ඒව.............. බස් යන සද්ද........ ඔය මනුස්සයා හිටිය නම් අපිත් ඉගෙන ගන්නව ............ අදටත් අපි ගුරුවරුන් ලෙස රේඩියෝ කලාවේ සළකන්නේ ඩීජේ අරා:angry::angry: නෙවේ........... ප්‍රේම්, කරු අයියා,එච් එම් සර් වගේ...
  14. dath kimbula

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    දැන් ඉන්න උන් ඒ කාලෙ ගැන දන්නේ නෑ බං........ දැන් මේ තියන විදිය දාහෙන් සම්පතයි................. නමුත් රිටන් එක ලැබෙන කොට අපට හුගක් දේවල් අහිමි වෙලා මචං...... අන්න ඒකයි කොස්ස................
  15. dath kimbula

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ළිදේ නොව මුහුදේ බව මගේ හැගීමයි.........!!!!!!!!:baffled::cool:
  16. dath kimbula

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කීර්ති රණබාහු නමින් සිටියේ සුමිත් අතුකෝරාල නම් කුරුණෑගල දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නායකයා බවයි කියවෙන්නේ...... 1989/10/04 හෝ ආසන්න දිනක ඔහු ප්‍රා නම් අතුරු සන්නද්ද සංවිධානය මගින් ඝාතනය කොට හිස දඹුල්ලේ මංසන්ධියේ ප්‍රදර්ශනයට තබා තිබුණා........
  17. dath kimbula

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    නෑ....ජවිපෙ නොවෙයි........ නමුත් එහි සන්නද්ධ අංශය එවකට පැවතුන............. සන්නද්ධ අංශය පැවතුනේ දේශපාලන අංශයේ අනුදැනුම මත............ එහි අණ දෙන නිළධාරියා ලෙස අත්සන් කලේ කීර්ති රණබාහු නැමති අයෙක්........
  18. dath kimbula

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඔව්......................!!!!!:dull::dull:
  19. dath kimbula

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    නෙගටිව් මචං....... උදේ 6-7 අතර දී වෙඩි තිබ්බේ...... මට මතක විදියට සෙනසුරාදාවක්..................
  20. dath kimbula

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඔහු තමා ගම් උදාවේ නිවේදන කටයුතු කලේ............ ඔහුට ඉන් වැළකෙන ලෙසට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් අවවාද කලා...... ඔහු ඒ ලිපිය ඉරා විසි කලා......... එයයි ඔහු මරා දමන්නට හේතුව.....................

    No contents