වෙන තැනක මම දැමූ එකකි.......
මචං මේක ගැන කතා කරන උන් ඔක්කොම වගේ නැට්ට පාගං දගලන්නේ.............
හලාල් තිබුණා නැත ඒක ප්‍රශනයක් නෙවෙයි.......
ප්‍රශ්න වෙන්නේ
1- මේ සහතිකේ දෙන්න ගන්න මුදල (සමහර ආයතන වලට කෝටි ගාණක්)........
2-ඒ ගෙවන ගාන අදාල ආයතන අපෙන් අයකැර ගැනීම නිසා අපට වැඩි මිළක් ගෙවන්නට...