මුහුදු_පතුලේ_ගිනිකඳු...
ගිනිකඳු කියූ පමණින්ම මුලින්ම අපිට මතක් වෙන්නේ පොලව මතුපිට පිහිටා ඇති ගිනිකන්දක පිපිරීමක් නිසා ගලා යන ලාවා ප්‍රවාහයක්..අහසට නැගෙන ධුමාරය සහ අළු වගේ දර්ශන කිහිපයක්නේ...ඇත්තටම මේ ගිනිකඳු පිහිටලා තියෙන්නේ පොලොව මතුපිට අපට පෙනෙන පෘෂ්ටයේ විතරද ?පිළිතුර නැත යන්නයි..බොහෝ...