1. Malinga

    (EK Radio!) 2010 Nov 22 - Hit List with Blacklist_Member!

    ehema lassanata thibune nae :P eeva kathai :D
  2. Malinga

    (EK Radio!) 2010 Nov 22 - Hit List with Blacklist_Member!

    බීජ වපුරලා අස්වැණු මවන්නේ කුසගිනි නිවන්නට දහදුක් විඳින්නේ දෙවියන් වුණත් මවනා එක කරන්නේ ගොවි මහතුනුත් දෙවියන් සේ දකින්නේ
  3. Malinga

    (EK Radio!) 2010 Nov 22 - Hit List with Blacklist_Member!

    සෛල? ඔහොම ද? ‍මොකෙන් ද ඔයා ටයිප් කරන්නෙ? මටත් කවි බෑ :lol::lol:
  4. Malinga

    (EK Radio!) 2010 Nov 22 - Hit List with Blacklist_Member!

    mona kavi da malli :D man me nikan vachana tikak damme :D
  5. Malinga

    (EK Radio!) 2010 Nov 22 - Hit List with Blacklist_Member!

    සැපට තියන ඒසී කළ කාමරයේ සක් දෙවියොත් දැන් ඉන්නෙ හරි ජොලියේ කම්පා කළත් අනුකම්පා නැති කෙලියේ වැසි දෙවියොත් මොඩ් වීලා ඇත සොමියේ
  6. Malinga

    (EK Radio!) 2010 Nov 22 - Hit List with Blacklist_Member!

    මේඝ දෙවියෝ ඉන්නේ නෑ එයා ඕව දන්නෙ අකුණු පහර දෙන්නෙ ඒ විටයි ‍රඟේ වෙන්නේ
  7. Malinga

    (EK Radio!) 2010 Nov 22 - Hit List with Blacklist_Member!

    අකුණට බියයි මා නම් දැන් කලක සිට රවුටර් දෙකකට ම වැදුණා හෙන යසට :rofl:
  8. Malinga

    (EK Radio!) 2010 Nov 22 - Hit List with Blacklist_Member!

    e sinduvath dunnata bohomath ma sthuthi Blacka. aluth ma audio track ekak mulin ma ada Radio eken ma dunna ekath elakiri ma thamai :D
  9. Malinga

    (EK Radio!) 2010 Nov 22 - Hit List with Blacklist_Member!

    ela ela blacka bohomath ma sthuthi sinduva dunnata :D
  10. Malinga

    (EK Radio!) 2010 Nov 22 - Hit List with Blacklist_Member!

    ආත්මා ලියනගේ ගෙ ලස්සන හා ජනප්‍රිය සිංදුවක් :D
  11. Malinga

    (EK Radio!) 2010 Nov 22 - Hit List with Blacklist_Member!

    අපි ඉතින් ඉන්නව වැස්ස, අන්තර්ජාල බාධකයන් මධ්‍යයේ :rofl: ඔබට කොහොම ද?
  12. Malinga

    (EK Radio!) 2010 Nov 22 - Hit List with Blacklist_Member!

    එහෙම ද? ඔව් ඉතින් ජී‍විතේට තවත් දේවල් ඕන වෙනවනෙ :D
  13. Malinga

    (EK Radio!) 2010 Nov 22 - Hit List with Blacklist_Member!

    හිහි එළ එළ අපිනම් අපායට චුත වුණාට ලංකාවෙන් චුත වෙන්න අදහසක් නෑ :rofl:
  14. Malinga

    (EK Radio!) 2010 Nov 22 - Hit List with Blacklist_Member!

    හිහි ඔව් ඉතින් කරන්න පුළුවන් තමයි. කරන්න බැරිකමක් නැ ඒ වගේ ඒව :D
  15. Malinga

    (EK Radio!) 2010 Nov 22 - Hit List with Blacklist_Member!

    Sandase Payala - Sachin n Rakitha Wikasitha - Rakitha Sindu Handawa - IntenZe Sabandini - Rasika ft Nathasha Paya Ai Hinahenne - Milin oovalinuth denna puluvan ekak denako :D
  16. Malinga

    (EK Radio!) 2010 Nov 22 - Hit List with Blacklist_Member!

    ඔයා කියන එකනම් ඇත්ත තමයි ඉතින් :lol: මොන කට්ටක් කෑවත් ඉතින් ඉපදුන, හැදුන වැඩුණ රට දාලනම් යන්න අදහසක් නෑ :D
  17. Malinga

    (EK Radio!) 2010 Nov 22 - Hit List with Blacklist_Member!

    ow ow hari nae. ada udee tikak speed thibuna. eeth eeta passe speed nae. aaith yanthum vaaasanavata me velenum speed vunaa mokak hinda da danne nae. :D
  18. Malinga

    (EK Radio!) 2010 Nov 22 - Hit List with Blacklist_Member!

    ආඩම්බර, අහ නෑ සාඩම්බර විය යුතු අගයක්නෙ ඒකනම් :lol:
  19. Malinga

    (EK Radio!) 2010 Nov 22 - Hit List with Blacklist_Member!

    එහෙම ද? ඒ කියන්නෙ ඊට පස්සෙ සෑහෙන්න කාර්යබහුල වෙනව වගේ :rolleyes:
  20. Malinga

    (EK Radio!) 2010 Nov 22 - Hit List with Blacklist_Member!

    SLT eke aashirvadaya matha matath quality ekanum theerenava :D ada quality ekata thiyanava thamai. habai oyaa kathaa karanavanum sadde madi tikak :P

    No contents