පින්තූර ටිකනම් නියමයි කියල මුලින් ම කියන්න ඕන. පරිසරයේ තියන අලංකාරත්වය ඕන ම කෙනෙකුට බැලුව සැනින් නරඹන්න යන්න හිතෙන තරම්. දුෂ්කරත්වයන්, ගමන් විඩාවන් සියල්ලම අමතක වෙන්න ඇති ඒ පෙදෙසට ගිය ගමන් අපේ මිත්‍රයන්ට. එතරම් ම අපූරුයි. බොහොමත් ම ස්තුතියි මේ දේවල් අපත් සමඟ බෙදා හදා ගත්තට.