සමහරවිට එයා ආදරය කරන කෙනෙක් ඉන්වද දන්නෙත් නැහැනෙ. එහෙමත් නැත්තම් එයාට ඔයා එයාට කැමතියි වගේ දැනිල ඔයාගෙ හිත රිදවන්න බැරි නිසා හිමින් සැරේ ඈත්වෙනන හදනවද දන්නෙත් නෑ. එහෙමත් නැත්තම් ඔයාට එයා ගැන ආදරයක් හෝ කැමැත්තක් ඇතිවීම නිසා එයා හැම වෙලේම ඔයා එක්ක එක විදියට කථා කරනන් ඕන කියන එක හිත කියනව වෙන්නත්...