පැහැදිලී මචන් උබේ කාරණාව , අපෙත් හමුදාවෙ අය ඉන්නව , ඔය වගේ සීන් අතරින් පතර වෙනව , එහෙම උනාම මුන්ට දඩුවම් දීල සීන් එක චා වෙන්න නොදී වහල දානව,මාධ්‍යයට නොදී. මොකද බීබීසී, සීඑන් එන් වගේ ගියොත් ගොම ගොඩක් වෙන නිසා, දැන් මේ කාරණාව නඩුව යනව , තාම කවුද වැරදි නිවරදි දඬුවම් නියම කරල නෑ, එහෙම එකේ ඊ නිවුස්...