ජාතික ආරක්ෂාව වෙනුවෙන් ස්කයිප් ටැප් කරයි

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    skype kese wethath dan siyaluma durakathana sambandatha nam TRC eken eyalage data base
    walata dagena iwarai.e kiyanne dan court order ona na ape wisthara ganna
    rajayata.rajayakata unath ehema ayithiyak enne kohomada ban?
    ekadeepathiyo inna hindada? hadena hindada?

    mama nam amma palla maragena marenawa welawak ena data mage un
    hari jeewithe anthima kale hodin gewai ne aduma tharame..
     
    RMH

    Banned
    Apr 28, 2009
    379
    62
    0
    World Wide Web
    මම නම් හිතන්නෙ නැහැ ඔක කරන්න පුලුවන් වේයි කියල... වෙබ් සයිට් Block කරන එක නම් ISP ට කරන්න පුලුවන් ඒත් Skpe Call වලට සවන් දෙන්න බැහෑනේ? Encrypted වෙලා එන data packot Deencrypted කරන්න බැහැ එහෙම නම් ඉතින් Hack කරන්නම වෙනව Skype එක ලගදි Hack වුන නිසා අයෙත් පාරක් Hack කරන එක Sorry.com තමයි......
    skype-encryption.gif
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම දන්න තරමට නම් ඕක ලේසි වැඩක් නෙමෙයි :no::no:
    හැබැයි ටාගට් කරපු කීප දෙනෙක්ගෙ ඒව නම් ටැප් කරන්න පුලුවන්. ඒත් ලේසි නෑ.
    :nerd:

    PS: ඇයි බන් මේ තරම් ලොකුවට ෆොන්ට් සයිස් දාන්නෙ ? මම දන්න තරමට මේකෙ හතලිස් ඇඳිරිය තියන උන් ඉන්නෙ එකයි. :lol:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    lankawe mokakwath ban karan na hoda naha :yes:

    janathawata nidahasa thiyen ne ona skype, facebook ona ekak use karan na

    anduweta wena wada thiyanawa :yes:

    anduwe ayathana BILLION ganan padu labanawa

    ewa hadan na welawak naha :frown:

    rata diyunu karan na FDI (Foreign direct investment) ona

    Singapore wage ratak develop une clear plan ekak thibba nisa

    lankawe anduwa skype gana hoyanawa :lol:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    මම දන්න තරමට නම් ඕක ලේසි වැඩක් නෙමෙයි :no::no:
    හැබැයි ටාගට් කරපු කීප දෙනෙක්ගෙ ඒව නම් ටැප් කරන්න පුලුවන්. ඒත් ලේසි නෑ.
    :nerd:

    PS: ඇයි බන් මේ තරම් ලොකුවට ෆොන්ට් සයිස් දාන්නෙ ? මම දන්න තරමට මේකෙ හතලිස් ඇඳිරිය තියන උන් ඉන්නෙ එකයි. :lol:

    ekata kiyanne 40 adiriya neme ban...:D 40 kiyanne rata penne nathi eka ne ? :confused::nerd:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මම දන්න තරමට නම් ඕක ලේසි වැඩක් නෙමෙයි :no::no:
    හැබැයි ටාගට් කරපු කීප දෙනෙක්ගෙ ඒව නම් ටැප් කරන්න පුලුවන්. ඒත් ලේසි නෑ.
    :nerd:

    PS: ඇයි බන් මේ තරම් ලොකුවට ෆොන්ට් සයිස් දාන්නෙ ? මම දන්න තරමට මේකෙ හතලිස් ඇඳිරිය තියන උන් ඉන්නෙ එකයි. :lol:
    ;)
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    me nikan opa dupa site ekaka daala thiyana news item ekakne ban. wadagath news site ekaka meka report kaloth a gana baya wemu.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    lankawa koheda yan ne ? :eek:

    North Korea, Burma (Myanmar), Iran, Cuba, Zimbabwe, Libya

    loke diyunuma, nidahas ratawal ne owa :shocked::lol:;)

    rata yan ne waradi pare

    මේ වැඩේ කරන්න පුලුවන්ද බැරිදනම් දන්නෑ , හැබැයි එල්.ටී.ටීය නැවතත් කොළබ ඔත්තු බැලීමේ කටයුතු ආරම්භ කරල කියල දැනට බුද්ධි අංශ වාර්ථා කරගෙන තියෙනව. ගොඩක් දුරකථන ඇමතුම් දැන් මේ හරහා සිදුවෙන බව අමුතුවෙන් කිවයුතු නෑ. මෙහෙ ඉදන් ටග් ගාල පණිවිඩයක් දෙන්න පුලුවන් කිසිදු සාක්ශියක් නැතුව. ටැප් කලා කියල අපිට හෙන වදින්නෑ , ඕකෙන් පාඩු වෙයි ඕන්නම් රොබරි කාරයන්ට වගේ , උන් තමයි දැන් මේකෙත් මරගෙන මැරෙන්නත් කථාකරන්නේ. අනික මේ ඩූඩ් කාරයත් එළෝ මෙලෝ නැතුව ඔහේ කියෝනව. කොළබ ආයෙ කරදරයක් උනොත් ඌට මොකෝ , ඌ ඉන්නේ තූත්තු කුඩියෙනේ.
     
    madsugath

    Member
    Nov 30, 2008
    505
    18
    0
    Gampaha

    ethakota skype eke mal kadana apitath privacyak nethi weine.. :sorry::sorry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ethakota skype eke mal kadana apitath privacyak nethi weine.. :sorry::sorry:

    ටැප්කරන කියන්නේ හැම මගුලම අහන්ව කියන එක නෙමේ , උන්ට වෙන වැඩ නැතිවෙයි, සැකකටයුතු යමක් සිදුවෙනම් බලයි. දැන් අපි ෆෝන් කෝල් ගත්ත කියල ඕව ඔක්කොම අහනවයැ. සැක කිරීමක් සිදු වුනොත් , සැක කටයුතු පුද්ගලයෙක්නම් බලයි