පූජකයෙක් තම රාජකාරිය අවසන් කර යන අතරතුරය, ඔහු වසර ගණනාවක් තිස්සෙ ස්වදේශික ගම්මානයකට අධ්‍යාපනය ලබා දීමෙ උතුම් කාර්ය්ය කරගෙන යයි.
එදින වැඩ අවසන් කර ආපසු යාමට සූදනම් වන විට ඔහුට මතක්වූ දෙයක්නම්, තමන් මොවුන්ට මෙතෙක්කල් ඉගැන්වූයෙ ස්වදේශික භාෂාවෙන් පමණක් බවත්, මොවුන්ට ඉංග්‍රීසි භාෂාවද ඉගැන්විය...