එකග නෑ කොල්ල මේ ලියුමට , ගොඩක් වැරදි තියෙනව, සමහර එක් එක් සිදුවීම සමජය පොදු කොට දක්වල තියෙන්නේ, ඒක වැරදියි. එකගෙයි කෑම වගේ සංකල්ප තිබ්බේ ආර්ථික කාරණා එක්ක, එහෙම උනා කියල ඉස්සර තිබ්බ ලාංකීය සමජය වල්මත් වෙලා හිටියෙ නෑ, ලිංගිකත්වය මැජික් වෙන්නෑ , මොකද ඒක ජානවලින් ස්වාභාවයෙන් සත්වයාට උරුම වෙනව , ඒවට...