1. Malinga

    හරියට Uninstall කරන්න

    මං ගොඩක් කාලයක් ඔය සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කළා. හොඳ සොෆ්ට්වෙයාර් එකක්. ඊට පසුවනම් ඕක වැඩිය පාවිච්චි කළේ නෑ Total Uninstall කියන එක තමයි පාවිච්චි ‍කළේ. බොහොමත් ම ස්තූතියි අපේ කට්ටියටත් දැනගන්න මේක දැම්මට. ඒ වගේ ම සුභපැතුම් 19000 වෙනුවෙන්. !!!!
  2. Malinga

    Expqerts plz help. AC 97 sound driver is not working

    walkernet kiyala thiyana deeth balanna. ehema naththum drivers danna kalin thanata System Restore karala aaith driver eka danna hariyata. CD ekennum damme balanna CD eka damage nadda kiyala.
  3. Malinga

    (EK Radio)2010 Nov 14 - Rock show with whooff

    ela ela hondata karanna :D
  4. Malinga

    එලකිරි~නාකියෝ

    Suba Ma Suba Upandinayak Veeva!!!!
  5. Malinga

    (Ek Radio) 2010 Nov 12 - PartY N!ghT with GIhan GTR

    seth kavi paththakin thiyala was kavi ehemath kiyanna vai :lol:
  6. Malinga

    (Ek Radio) 2010 Nov 12 - PartY N!ghT with GIhan GTR

    duka thamai ithin ow ow apala tika duruvenna bodhi puujavak thiyala seth vadenna honda seth kaviyakuth kiyanna venava.
  7. Malinga

    (Ek Radio) 2010 Nov 12 - PartY N!ghT with GIhan GTR

    apitanum ahanna vidyak nae. page eka load vennath payak inna oona :rofl:
  8. Malinga

    (Ek Radio) 2010 Nov 12 - PartY N!ghT with GIhan GTR

    ela ela hondata karanna. matanum me tike ma vuna dee adath vai vage SLT eke adiveege anthrajalaya nisaa.
  9. Malinga

    කොළඹ~ගංවතුර

    ස්වාභාවික විපත්වලින් වැඩි හානියක් වෙන්නෙ මිනිසුන්ගෙම වැරදි නිසා බොහෝවිට. කොහොමත් කොළඹ ප්‍රදේශයේ හා ඒ අවට ප්‍රදේශයන්හි ගොඩක් ස්ථාන පොඩි වැස්සකට වුණත් යටවෙන තත්වයක් තියෙන්නෙ. ගොඩක් අපහසුතාවයන්ට ලක්වෙනව ඒ නිසා මිනිස්සු. ඔව වගේ දේවල් පාලනය කරන්න හැකියාව තියනව නිසි සැලසුම් හා ප්‍රායෝගිකත්වයට...
  10. Malinga

    µTorrent 2.2 අළුත් වැඩ සමඟ....!

    e Beta versions thamai ehema release vune. oyaa kivva e forum ekema balanna yata thiyana Change Logs vala 2010-10-18: Version 2.2 RC1 (build 22626) µTorrent Stable 2.2 eka release vune November 10, 2010 :rolleyes::rolleyes:
  11. Malinga

    Serious Sam Game

    forumw.org oya password eka vada da balanna :D
  12. Malinga

    µTorrent 2.2 අළුත් වැඩ සමඟ....!

    අපේ දන්නෙ නැති කට්ටියව දැනුවත් කළාට බොහොමත් ම ස්තූතියි. uTorrent 2.2 Beta සංස්කරණයන් හි ඉඳල තමයි ඔය Apps හඳුන්වල දුන්නෙ. මෘදුකාංග ගැන මේ වගේ අලුත් දේවල් උණු උණුවෙ අපිට ලබාදෙන එක නියම වැඩක්.
  13. Malinga

    (EK Radio)2010 Nov 11 - Discover with tckrockz

    එහෙම ද එහෙනම් අවුලක් වෙන එකක් නෑ :D
  14. Malinga

    (EK Radio)2010 Nov 11 - Discover with tckrockz

    ඔව් ‍එහෙම කරන අයත් ඉන්නව. තව ඉතින් ප්‍රෙමය නිමාවීමෙන් පසුවත් සහෝදර ප්‍රෙමය කියනවනෙ :D
  15. Malinga

    (EK Radio)2010 Nov 11 - Discover with tckrockz

    එහෙම ද? සහෝදර ප්‍රෙමය කියන්නෙ සමහර අයටනම් ඉතින් අර ලෝකයෙන් මුවා වීමේ හොඳ මාර්ගයක් :rofl: වැලන්ටයින් මහත්මයාගේ ප්‍රේම පුරාණයේ චරිත රඟ දැක්වුවත් කියන්නෙ සහෝදර ප්‍රෙමය කියලනෙ. හැබැයි ඉතින් ඕකෙ අනිත් පැත්තත් තියනව. ඒ වගේ අය නිසා හෝ අපේ කට්ටියගේ හිතේ, ඇහේ දෝශයක් නිසා දැන් කාලෙ ඇත්ත සහෝදර ප්‍රේම වුණත්...
  16. Malinga

    (EK Radio)2010 Nov 11 - Discover with tckrockz

    ela ela hondata karanna adath :D
  17. Malinga

    ZTE modem HELP..URGENT...

    oya modem eka windows 7 valata vada karanne nae.
  18. Malinga

    (Ek Radio) 2010 Nov 09 - Sihina Mandhiraya with Dreams001

    ow ow anivarayen speed ekath oonanae :D
  19. Malinga

    (Ek Radio) 2010 Nov 09 - Sihina Mandhiraya with Dreams001

    mage unusum subapathum malli :D

    No contents