ඔයා කියන විදියට මේක සයිට් එකේ කවුරු හෝ සම්බන්ධ ගැටලුවක් වගේ. ඒක නිසා යන එක නෙමෙයිනෙ විසඳුම. ඒ දේවල් විසඳගන්න මෙතන ඉඳලම. ගිය ගොඩක් අය ආපහු එනව. ඒ අයට එළකිරි තුළ තිබුණ ඒ හැඟිම නැතිවෙන්නෙ නෑ ගියා කියල. ඔයත් මල්ලි ඔයාගෙ පවුද්ගලික හේතුවකට යනවනම් සුභපතනව අනාගතේ සියලු ම කටයුතු සාර්ථක වෙන්න කියල. එහෙම...