අදකාලෙ බස් වලනම් ඔය වගේ සිද්ධි අනන්තවත් වෙනව. සමහරක් කොන්දොස්තර මහත්මයන්ලත් මිනිස්සුන්ට කථාකරන්වත් හරියට දන්නෙ නෑ. ඒ අයටත් ප්රශ්න තියනව තමයි අපේ සමහර අයගෙ වැඩ නිසා. ඒ වුණාට කවුරුත් මිනිස්සුනෙ. අනිත් එක එයාල සේවාවක් කරද්දි ඒ දේ හරියට කරන්න ඕන. තමන්ටවත් හරියට අල්ලගෙන යන්න බැරි තරම් වේගයෙන් හා...