හඳට සදහට සෙනේ පෑමුත් උදුල තරු කැටයම්
හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහෙකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්රේමය ඒ වගෙයි මනරම්
පුදුම වෙයි නුඹනම්
හඳට පෙම් බඳින්නේ තරුලු..හිරුට පෙම් බඳින තරුවක් ඉන්න බැරිද අහන්නේ? :confused::confused:එකෙන් කියවෙන්නේ gay සීන් එකක් නෙවේද බන් එතකොට?