::කොල්ලෙක් කෙල්ලෙක්ටද? කොල්ලෙක් කොල්ලෙක්ට
මම දැකලා තියෙනවා මේ අපේ එළකිරි එකේ පලවෙන කවි,නිසඳැස් ,කතන්දර වගේ දේවල්.ඉතින් එලකිරිය කියන්නේ සාහිත්‍ය පිලිබඳ හැකියාවන් වලින් යුත් පිරිසක් ඉන්න තැනක්නේ..ඉතින් මම මට ඇති උන පොඩි ගැටළුවක් කියලා විසඳගන්න හිතුවා,දැන් මේකයි සිද්ධිය මගේ යාලුවෙක් ඉන්නවා...