1. dath kimbula

    2013 Jan 09 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    පාන් බට්ටා වක පුනයි!!!!!!
  2. dath kimbula

    EK Married Club-4

    හ්ම්..හ්ම්........ ඔය මයොනේස් සොස් බේස් කරගත්ත ඒව......... මෙන්න මයොනේස් හදන හැටි.................. http://www.elakiri.com/forum/showthread.php?t=1232790
  3. dath kimbula

    EK Married Club-4

    මොන පීකුදුවක් වත් පොඩි උන් කන්නේ නෑ බං විවිධත්වයක් නැතුව............ ඕක ටිකක් රහට සහ පෙනුමට හදන්න ඕන............
  4. dath kimbula

    2013 Jan 09 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ආහ්..... අද බොලිවුඩ් මසාල විත් වක පුන්ස් නේහ්..............
  5. dath kimbula

    EK Married Club-4

    එහෙනම් ගන්න ක්‍රාෆ්ට් එක.......... ඔය සෝස් එක ගෙදරදි හදන්න පුළුවන්.........බට්....අඩුම කුඩුම හෙවිල්ල ලේසි නෑ.............:(:( යේස් බොස්............:D
  6. dath kimbula

    EK Married Club-4

    උඹ කන ගමන් සම්බාධක දානව කියන්නේ අර කකුළුවා වගේ නේහ්.........:eek: ගෙනව නම් හංගල තියාගෙන කාපිය..............:growl::growl:
  7. dath kimbula

    EK Married Club-4

    රාන්ච්.ඒක තමා බ්‍රෑන්ඩ් එක............
  8. dath kimbula

    EK Married Club-4

    ඕක උඹ ම ගිලිනව ඇර පොඩි එවුන්ට එහෙම දෙනව නෙවෙයි....තේරුණැයි??????????????:nerd:
  9. dath kimbula

    EK Married Club-4

    මම නෑ.......... :( මට මොල්ලි නෑ නේ බං..........:eek::eek::eek:
  10. dath kimbula

    Jelly Fish sales srilanka

    thama piliturak netha :( uttara lada wahama PM ekak ewami :)
  11. dath kimbula

    EK Married Club-4

    ahhh...anaathayani..... kohomada?
  12. dath kimbula

    EK Married Club-4

    කෝ අනාතයිනි ෆොටෝ...................!!!!!!!!!!
  13. dath kimbula

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    තාම මුං උඹට පාර අතුගාල දීල නැද්ද බං......දොට්ට පිළට යන්න.....:shocked: ඔහොම තද කරං ඉන්න කොට සිහිය විපරීත වෙනවා.......:eek: ඔන්න ඔහේ උන් පාර අතුගාල දෙනකං ඉන්නෙ නැතුව පාත්තු දෙකක් දමංවත් යමං එළි බහින්න.......:yes: ඔය තද වෙලා, කරකුට්ටං වෙලා තියන ඒව පිට වුණාම ඔය තද වෙලා තියන පික්සුවත් බහී මයේ...
  14. dath kimbula

    රූපයකට එහා ගිය යමක්....(18+ නම් නෙමෙයි...)

    _ Right _ අප්ලෝඩ් කරඥ්ඤං................
  15. dath kimbula

    2013 is year of the gods

    පික්සුව තාම හොද නැතෙයි........... ඇන්තිපා ගසපං...පණු අමාරුව සුව වෙයි........ තව නීලම්මහරට ගිහින් ඉස කුඩිච්චියක් දමා ගනිං........න්ට්ටාවට ම සුවයි!!!!:D:D:D
  16. dath kimbula

    EK Married Club-4

    කොසා ගේ ෆොටෝ වලින් බාබකිවු එක විතරක් කපල දාපල්ලා කෝ..............:D:yes:
  17. dath kimbula

    EK Married Club-4

    අපේ ස්ලෝ මෝෂන් නේහ්..............:eek:
  18. dath kimbula

    EK Married Club-4

    ආහ්....අනාතයනි..... දැං අර කාපුව දිරවල නිසා බාබකිව් එකේ පින්තූර ටික දාමු නේහ්..............
  19. dath kimbula

    Jelly Fish sales srilanka

    ඔබේ ත්‍රෙඩ් එක දුටු පමණින් මම මගේ වි.වි. හොදම මිතුරා සහ සගයා වන මඩකළපුවේ වසන ද්‍රවිඩ සොයුරාට කතා කළෙමි. ඔහු සොයා බලා දින 2ක් ඇතුපත පිළිතුරක් ලබා දුන හොත් ඔබට පී එම් එකක් එවමි.
  20. dath kimbula

    EK Married Club-4

    එන සැරේ නම් චිකන් කිලෝ 10ක් වත් බාබකිවු එකට ඕන වෙයි නේහ්...............

    No contents