හලාල් සම්බන්ධ මගේ මතය.
හලාල් සම්බන්ධ මගේ මතය.
හලාල් යනු ප්‍රමිති සහතිකයක් නොවේ. ඉස්ලාම් ලබ්ධිකයන් හට යම් දෙයක් පරිභෝජනය කිරීමට ආගමික අවහිරතාවයක් හෝ තහනමක් පවතී ද යන්න සදහා වන සළකුණක් පමණි.
එසේ නම්, මේ කියන හලාල් සහතිකය අදාල ඉස්ලාම් ආයතන විසින් ලබා දිය යුත්තේ නොමිලේ ය. ඒ, ඒමගින් සේවය සිදුවන්නේ...