මෙතන කුරුණෑගල මල්ලි කෙනෙකුත් ඉන්නවා නේද? කට්ටිය කුල් ඩවුන් කරන්නත් එක්ක මුලින්ම කියන්න ඕන (අවුට් ඔෆ් ටොපික් ,සිරා කමෙන්ට් එක පස්සේ දෙන්නම් ) මට අර කුරුණෑගල YMBA එක ඉස්සරහ තියෙන පාර්ක් එක සියැසින් දැකගැනීමේ භාග්‍ය උදා උනා..දැන් ටික කලකට කලින්..
පාර්ක් නම් ඇති තරම් දැකලා තියෙනවා මගේ ජීවිතේට...