e kiyanne job ekakata giyath lamai hambaunama ayin wenna kiyana ekada?
ඔව් මොකද ලමයි හමබුනාට පස්සේ හැම ගැහැනියකටම යුතුකමක් තියනවා හුගක් අය ඒ යුතුකම පැහැර හැරලා තමයි ජොබ් වලට යන්නේ එත් ආර්තික ප්රශ්නතියනවනම් ජොබ් එකකට නොයා ස්වයන් රැකියාවක් කරාට අව්ලක් නැහැ.















