1. dath kimbula

    ටොනි ග්‍රේග් මහතාට නිවන් සුව පතමු

    පිට්න් බල බල ඉදල මේක දැකල ෂොක් වෙච්ච නිසා ලොග් වුණේ................. ඔහු ගේ මම වඩාත් අගය කරන්නේ සමහර විට ලාංකිකයෙකුටත් නැති තරමේ ආදරයක්, ඇල්මක් ඔහු මගේ රටට තිබීම............ ඔහු ගේ ආගමානුකූලව ඔහුට ස්වර්ග මෝක්ෂ සුවය පතමු........... දෙව් පියාණෙනි, මොහුට සදාකාලික ජීවනය ලබා දෙන සේක්වා!!!!!! ආමෙන්!!
  2. dath kimbula

    අනේ අපි fly කරමුකෝ අය්යෝ

    වටිනා කියන එළිදැක්වුමකි!!!! ++++++
  3. dath kimbula

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    අනාතයා බැක්................ ලොල්.............!!!!!!!!
  4. dath kimbula

    2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    කැන්ටිමේ ඒවා යේ මාළු තියනව ද ගල් ඉබ්බා..............!!!!!!!:growl::growl::growl::growl: පිපෙන්න හරියට ම තිබ්බා නම් 12ක් හදන්න පුළුවන්.................:growl::growl::growl:
  5. dath kimbula

    2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ඕකව ඩෙවල් දාන්න තියෙන්නේ.................. උලමා.................:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
  6. dath kimbula

    2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    අපිත් ගියා එහෙනම්.................... නැවත රේඩියෝ එකෙන් ආයෙත් නව වසරක දී සෙට් වෙමු............!!!!!!!! සුබ නව වසරක් වේවා!!!!!!!!!!!!!!!! පිටසක්වලයෝ නොපැමිනේවා........!!! ආවත් කමක් නෑ....අර ඔන්න පොරියා නොදකීවා.........!!!!
  7. dath kimbula

    පිටසක්වල ජීවීන් ,අමූන් සහ 2013

    තවත් ඔන්න පොරි නාටකයක්............... පොරියා කන්ටිනිවු
  8. dath kimbula

    2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    තොගෙ ඔය ඇර ගත්ත කටේ දත් ටික ගලවනව බලංගං අනාතයා...............:growl::growl::growl::growl: කැන්ඩියා මට මල පන්නලා ඉන්නේ.............අර සිංදුව මැද්දෙන් පැනලා.............:growl::growl::growl:
  9. dath kimbula

    2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    මේ ලොන්ත කැන්ඩියව..........:growl::growl::growl::growl: බලහන් මම ෆිජ් එකේ බියර් එකක් තියනව ඒකට සෙට් වෙන්න හිටියෙ ඒක අහල......... කොහෙද.....දැං ඉතින් අමුවෙන් ම යනවා...............:(:(:(
  10. dath kimbula

    2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    බොරු වසයෙන් ම මොකුත් නැද්ද බං.....අර ඔන්න පොරිය වගේ.............:)
  11. dath kimbula

    2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ඔන්න ඔහේ තමක් නෑ බං.......:cool: මැදෑ කසුන් ගේ සිංදුව අහන්න මූඩ් ගහගත්තා.....:frown::frown: මූ ඒක කෑව නේ මැද්දෙන් පැනල........අතට අහුවෙන දුරක හිටියනම් මම කනව ඔකව පණ පිටින්....................:growl::growl:
  12. dath kimbula

    2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ඇත්තටම ඇඩුනා ඒක අහද්දී.................. කී බෝඩ් එකේ ස්පේස් බාර් එක උඩට කදුළක් වැටුණා..............:( ඇය දැන් මේ රටෙත් නෑ.........දෙවැනි පුතාට එන මාසෙට අවුරුද්දක්............. මොනව කරන්නද?...ජීවිතේ හැටි එහෙම තමා......... හදවතේ ඇනන මේ කටුව මැරෙන තුරු තියේවි...................
  13. dath kimbula

    2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ඉරණම ලියැවී අප වෙන් කල දා දෙගුරුන් හමුවේ සිත නිහඩයි නුඹ මියැදෙන බව දැන දැන සිතකින්............. නෙලා ගම් ද සොදුරේ කෙළෙසින්...........................
  14. dath kimbula

    2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ජයවේවා!!!!!! ඇඩෙනව යකෝ.........................!!!!! කියන්න වදන් නැත........................:(:(:(:(
  15. dath kimbula

    2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    !gif දැම්මොත් මරනවා!!, :growl::growl::growl::growl::growl::growl::growl::growl:
  16. dath kimbula

    2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ඉල්ලීම් දෙනව ද? කසුන් කල්හාර-නැවතී මෙතකින්.............. වෙන මුකුත් එපා....මේක මගේ ආත්ම ප්‍රකාශනය........... මට මගේ ජීවිතය ගැන කියන්න තියන දේ අකිල සුරේන් එහෙම්මම ලියල තියනවා....... හිත සෝකයෙන් බර වෙනව මේක අහද්දී........... කෑගහල අඩන්න හිතෙනව.....නමුත් මම කදුළු හංගගන්නවා..............
  17. dath kimbula

    ඔව්..ඔව්.....පීපී කරනවට කියන්නේ පොල් කඩනව කියලා...ලොල්

    ඔව්..ඔව්.....පීපී කරනවට කියන්නේ පොල් කඩනව කියලා...ලොල්
  18. dath kimbula

    |~ කොටි ආයෙත් එලි බසී ~|

    කළු කොටි නැද්ද? :( ++++++
  19. dath kimbula

    පොල් කඩන්නේ පීපී ද?

    පොල් කඩන්නේ පීපී ද?
  20. dath kimbula

    2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    හීන දකින්න ආවා.......... හීනවලට මම කැමතියි.............!!!!!!!!!!!!!!

    No contents