1. dath kimbula

    2012 Dec 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සියළු දෙනාට ම තුති............... හොරෙන් අහපු සියළු දෙනාටත්..................... පූස් එනකොට තොවිලේ ඉවරයි.....!!!!!!!!!!!!!!!!:lol::lol:
  2. dath kimbula

    2012 Dec 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අදත්........... ආන්නදයෙන්...... ප්‍රඥාවට.....................................
  3. dath kimbula

    Dental Surgery Assistant WANTED!!

    මේක බම්ප් කරන්න එපා යකෝව්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
  4. dath kimbula

    http://www.elakiri.com/forum/showthread.php?t=1143081 අම්මපා තොට....ගල් ඉබ්බා...... මම මේ රේඩියෝ...

    http://www.elakiri.com/forum/showthread.php?t=1143081 අම්මපා තොට....ගල් ඉබ්බා...... මම මේ රේඩියෝ ෂෝ එකට ලෑස්ති වෙනවා....හොයපල්ල කෝ ඒ අස්සේ මේවා...........
  5. dath kimbula

    පරණ ඒව බම්ප් කරන්න එපා යකෝව්..................!!!!!!!!!!!!!!!!!!!!!

    පරණ ඒව බම්ප් කරන්න එපා යකෝව්..................!!!!!!!!!!!!!!!!!!!!!
  6. dath kimbula

    80,000-90,000 අතර ලැපක්??

    මටත් කීමට ඇත්තේ මේ හාදයා ගැන ම තමා.......... බඩු ෂුවර්ය....වැනිලි නැත.............
  7. dath kimbula

    BBQ | බා බ ක්යූ

    වමේ සිට දකුණට පිළිවෙළින්...... බාබකි්‍යු හූක් බාබකි්‍යු ප්ලැටර් බාබකි්‍යු ෆෝසෙප්
  8. dath kimbula

    පිටසක්වල ජීවීන් ,අමූන් සහ 2013

    hell yeah!!!! fed up with the present MF-ing lunatic with galactic penis!!!
  9. dath kimbula

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    28 දිනය ද ගෙවී යන්නට ආසන්නය...... ඔරියා ළිදේ සිට තවම සක්වලයන් පැමිණෙන තුරු බලා සිටී................ :lol::lol::lol::lol:
  10. dath kimbula

    පිටසක්වල ජීවීන් ,අමූන් සහ 2013

    අපට පැරණි ඵාරාවෝ දෙයියෙක් විතරයි අඩුව හිටියේ....... ඕං දැං ඒකත් හරි............
  11. dath kimbula

    BBQ | බා බ ක්යූ

    තාර්ගිල්ස් එකේ 27 සෙමී රවුම් බාබක්‍යු ග්‍රිල් එකක් තිබේ. 3900/= මට මතක විදියට. ඒ එක්කම බාබක්‍යු ෆොසෙප් එක සහ හූක්ස් ද ගන්න.......... ගෑස් ග්‍රිල් එකෙන් එන රසට වඩා ගල් අගුරු උනුසුමෙන් පැළහෙන මාංශ වඩා රසවත් බව මගේ අත්දැකීමයි!!!!!
  12. dath kimbula

    EK Married Club-4

    යුරාජයා ආව නේද? ඕකව පොඩ්ඩක් අවුස්සන්න ඕන............... මෙන්න.....හදන හැටි හෙට අනිද්දට බැරි උනොත් 1 වෙනිදට දාන්නම්.....................
  13. dath kimbula

    EK Married Club-4

    මමත් මාරු වෙනව බං.....හෙට ප්‍රෝග්‍රෑම් එකේ ස්ක්‍රිප්ට් එක ලියන්න ඕන.............
  14. dath kimbula

    EK Married Club-4

    ඒ උඹට.......ඒ උඹට........ඒ උඹට බං................... මට... මට.. මට හැමදාම ඒ ගීතය මතක් වෙනවා..........:(:(
  15. dath kimbula

    EK Married Club-4

    නවත්තනව බං........ බෑ කරන්න.........අද මම අවසාන උත්සාහෙ දැම්ම රේඩියෝ එක ගොඩ දා ගන්න....... බෑ......මම ආයෙ උත්සහ කරන්නෙත් නෑ..........:no::no::no:
  16. dath kimbula

    EK Married Club-4

    මේ තියෙන්නේ මගේ ආත්ම කථනය............. අකිල සුරේන් මේක කොහොම, මොන දෙයක් හිතා ගෙන ලිව්ව ද කියල නම් මට හිතා ගන්නවත් බෑ...................:(:(:( 0VyhUh3pwjs
  17. dath kimbula

    EK Married Club-4

    ඒක හකුරක් නෙවෙයි බං...... ඒකයි අවුල.............:(:(:(
  18. dath kimbula

    EK Married Club-4

    ඒකත් 2013 මාර්තු 31 වෙනකං විතරයි!!!!!:(:(
  19. dath kimbula

    EK Married Club-4

    මේක දෙවනි රෙකෝඩිං එක පළවෙනි එක හොයාගන්න පුළුවන් වෙයි ද මන්දා:(:(:(
  20. dath kimbula

    EK Married Club-4

    හැමෝට ම තියෙන්නේ එකම කතාව නේහ්?:(:(

    No contents