කරුණාකර පහත සදහන් උපුටා ගැනීම (සිදු කලේ ත්‍රෙඩ් ස්ටාටර් එකෙනි) කියවන්න.....
“එසේම විනිසුරුවරුන් හට මානසික හෝ ශාරිරික අල්ලස් ලබාදීමට ඉදිරිපත් වීම ද ඡන්දාපේක්ෂකයන් ඡන්ද විමසීමෙන් ඉවත් කිරීමට හේතු වනු ඇත. එබැවින් ඔවුන් හට බෝතලපාටි වැනි සම්ප්‍රධායික හෝ වෙනත් අසම්ප්‍රදායික හෝඅල්ලස්දීමට තැතුකිරීමෙන්...