1. dath kimbula

    ...:::All in one Software Giveaway:::...

    ජයම wewa ඩොක්...........!!!!!!! :) :) :) :) :) :) :):)
  2. dath kimbula

    කටට රහට උයමු....ජෑම් පාන්/Jam Buns - EK Coockery Class 18

    ජෑම් කිඹුළා කිඹුළා ම කාපිය!
  3. dath kimbula

    **ElaKiri Poem Star (Nominating)**

    නොමිනේෂන් දීපියව්......................!!!!!!!!!!!!!!!!!!!!!!!!
  4. dath kimbula

    EK Married Club-4

    මේ මොකක්ද මේ..........:growl::growl: රත්නේ ...තෝ මාව ඇන්දුව ද ලැප ට.............. අනේ තොගේ ලබ්බ ම බැහැපිය එහෙනම්................:growl::dull::dull::baffled:
  5. dath kimbula

    EK Married Club-4

    අඩේ ෑඹ ද අප් කලේ...... පින්...පින්..... මෙ පින බෙලෙන් ඔබතුමාට ඉක්මනින් ම මේ ගී වාදනය කිරීමට අවස්ථාව ලැබේවා........ කීචොක් එකක් නෙවෙයි....බොක්කෙන් ම කිව්වේ............:cool:
  6. dath kimbula

    Hinganno dennek PM karala ahagatta!

    salli mattema nahinne netuwa kenekuta udawwak karala denna purudu weyan yako..........
  7. dath kimbula

    EK Married Club-4

    ඔය ටික දුන්නට පස්සෙත් තව 4ක් හමුබුණා කියමුකෝ........... ඔය ජාතියෙ ම ඒවා.........:cool::cool::cool: මෙන්න මේවා හොර පූසෙක් -මියැව් මියෑව්..... බල්ල පිදුරු කන්නෙත් නෑ ලෝක සිතියමේ පුංචි පුංචියට....... තව එකක්..මතක නෑ බං....ඔුව එන්හැන්ස් කරන්න ගියාම තමා නම් මතක හිටින්නේ හරියට ම......
  8. dath kimbula

    EK Married Club-4

    මම කිව්වා.....හෆොයි...කොපි රයිට්ස්.....:shocked: ඔය සිංදු කියල තියන සමහරු මගේ රෝගීන්......අර රූං රූං සිංදුව කියන ශ්‍යාමලී ලිවේරා වගේ අය...........:cool::baffled: දැං ඒ ගොල්ල අංච්චිලා-සීයලා.......දරුවන්ටත් දරුවො ඉන්නවා.........:):cool:
  9. dath kimbula

    EK Married Club-4

    සිංදු ටික යනව වගේ සෑහෙන්න.....අනේ හොදා.......... :) පින් කොස් මාමට............
  10. dath kimbula

    poddak balanna saho...me fdi eken propose karapu technique eka, stranded...

    poddak balanna saho...me fdi eken propose karapu technique eka, stranded. http://www.elakiri.com/forum/showthread.php?t=1126292 oba kiyala tiyenne specific brush ekakata tiyana kramayak. what ever, hail for giving good things to the community
  11. dath kimbula

    **ElaKiri Poem Star (Nominating)**

    bvumpiyuooooooooooooooooooooooooooooooo
  12. dath kimbula

    **ElaKiri Poem Star (Nominating)**

    යුෂ්මතා ගේ විදේශ ගමන් බලපත්‍රය ගරු අධිකරණයට ඉදිරිපත් කරනව හොදයි.......... යන තැනක පාස්පෝට නෑ කියල පූස්පාට් එකෙන් යනව හොදා...........
  13. dath kimbula

    සුපර්ස්ටාර් එවෝඩ් සෙරමනි එක රේඩියෝ එකෙන් ලයිව් දෙමු.............. අපි ලයිව් කේබල් දාගෙන කට්ටිය ම...

    සුපර්ස්ටාර් එවෝඩ් සෙරමනි එක රේඩියෝ එකෙන් ලයිව් දෙමු.............. අපි ලයිව් කේබල් දාගෙන කට්ටිය ම සෙට් වෙලා ලයිව් කාස්ට් එකක් දෙමු.................
  14. dath kimbula

    කටට රහට උයමු....ජෑම් පාන්/Jam Buns - EK Coockery Class 18

    සාමාන්‍යෙයන් බිත්තර දාන්නේ පාන් කුඩු තවරන්න පෙර දාන බැටර් එකටනේ ගෑනු දරුවෝ..... ඉතිං බිත්තර දාන්න එපා...... නමුත් තෙල් තේ හැන්දක් විතර දාන්න......බැටර් එක ටිකක් ගණට හදන්න............
  15. dath kimbula

    **ElaKiri Poem Star (Nominating)**

    හේල් හිට්ලර්................:cool::cool::cool::cool:
  16. dath kimbula

    EK Married Club-4

    දත් වල බැදිච්ච නිකොටින්...පුළුවන්......:) පෙනහළු වල බැදිච්ච කාබන්.......බෑ..............:dull::nerd::(:eek:
  17. dath kimbula

    **ElaKiri Poem Star (Nominating)**

    1- ඔටුව දන්නව නම් බඩ කපා ගන්නවා ය.................:baffled::rofl::rofl::rofl: 2- මේකේ ජෝක් ස්ටාර් තරගයක් නැති එක ගැන දුකය................:dull::dull::(
  18. dath kimbula

    EK Married Club-4

    මට වැදි බන කියන්න බෑ.....නමුත් පුළුවන් තරම් අඩු කරපං මං වගේ..............:dull:
  19. dath kimbula

    **ElaKiri Poem Star (Nominating)**

    ඔව්..........:frown::frown:
  20. dath kimbula

    අසම්මත ආදරයකට මුලපුරන්නට අවසර ද මට - Unauthorized Love

    පළමුව ඔබේ ලේඛන හැකියාව ගැන සුබ පතමි................. දෙවනුව, ඔබ භාවිතා කරන වචනය වන “අසම්මත ආදරය“ යන්නට මාගේ දැඩි විරෝධය පළකරමි..... එහෙම ඒවා මෙලොව නැත....ඇත්තේ ආදරය ම පමණි...සමහර ආදරයන් ලෝකය නොපිලිගැනීම ලෝකයා ගේ දුර්වලතාවයක් විනා ආදරයේ දුර්වලතාවයක් නොවේ.............

    No contents