1. dath kimbula

    2012 Dec 17 - ElaKiri Radio ! - Wisithura with kandyan

    බඩගිනි වෙලාවට කෑම වල ෆොටෝ දාන්න එපා යකුනේ..............
  2. dath kimbula

    2012 Dec 17 - ElaKiri Radio ! - Wisithura with kandyan

    !තට්ට සෝමේ ඇන්න පැන්න.
  3. dath kimbula

    2012 Dec 17 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ජිෆ් දැම්මොත් කනවා............!!!!!!!!!!!!!!!!!:growl::growl::growl::growl::growl:
  4. dath kimbula

    2012 Dec 17 - ElaKiri Radio ! - Wisithura with kandyan

    තොට හැපි බර්ත් ඩේ එකක්......එ.කො.!!!!!!!!!!:)
  5. dath kimbula

    2012 Dec 17 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ගිල්ලන්න එපා බං......... මේ හද්දා සීතලේ.......... ගිලී නසී නෙවෙයි.....වෙවුලා නසී....................
  6. dath kimbula

    එදා රේඩියෝ ඇසුවා නම් දොස් විචෑරීමක් බලාපොරොත්තු වෙමි.........

    එදා රේඩියෝ ඇසුවා නම් දොස් විචෑරීමක් බලාපොරොත්තු වෙමි.........
  7. dath kimbula

    ChamikaWP-Madagascar 3 funny :D

    අපේ යුගයේ විශිෂ්ඨතම බ්ලොග් කරුවා ඔන්න................:lol::lol: මොනව වුණත් පිස්සු පොරක් තමා, පිස්සුවේ උපරිමය.........හැබැයි හිත හොද එකා..........
  8. dath kimbula

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    කාන්තාවන් ගේ ළැම උපමා කරන්නේ විල කට....... එයින් උලට පිටට නෙරී තිබෙන තුඩු නිසා ඒවා හංස තුඩු ලෙස උපමා කරනවා........ ළමැද විලෙන් එබෙන හංසයන්ට තමා කාන්තාවන් ගේ පයෝධර කවියෝ උපමා කරල තියෙන්නේ...... (මේ කියන්නේ පොයින්ටඩ් බ්‍රෙස්ට් ගැන:shocked:.........හැන්ගින්ග් ටයිප් හෝ රවුඩ් ටයිප්ස් ගැන...
  9. dath kimbula

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    අපි දිරා මාර් උනා...... කොල්ලනි, කෙල්ලනි............සුබ උදෑසනක් වෙවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
  10. dath kimbula

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    මම කිව්වේ........................:yes::yes::yes::yes::yes:
  11. dath kimbula

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    හොදයි.......... මම වීසා හදා ගන්නම්............. කොහොමත් අපිට ඉන්වයිට් කරයි නේහ්..................:)
  12. dath kimbula

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    ඔය හැරෙන්නේ පොල් පැලේට............. සොරි...... සකුරා පැලේට...................
  13. dath kimbula

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    කමක් නෑ...... හදෙන් වතුර අරං මම ඔයාව නාවන්නම්.... කෙක්කෙන් තරු කඩලා මේලපළදනාව හදල දෙන්නම්................ (මේ කෑල්ල මගේ නෙවේ... මහගම සේකර ගේ බෝඩිම කවි පොතෙන්)
  14. dath kimbula

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    පැනි පෙරෙනව හරි සුවදයි සසා පැටිය පැණි පෙරනව පැණි වෙනුවට කට ඇතුලට මී මැස්සෝ රිංගනවා...............:lol:
  15. dath kimbula

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    මොකක්ද වෙලා..... මමත් දන්නේ නෑ...... කාබන් ඩයොක්සයිඩ් වැඩියෙන් ආඝ්‍රණය වෙලා ද කොහෙද????????????????:(:(:(
  16. dath kimbula

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    ළගදිම සියළුම වැඩසටහන් උඩුගත කොට බාගත කිරීමේ දිගු ඔබට ලබා දෙනු ඇති...............
  17. dath kimbula

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    තරුවක් බලන්න මමත් ගියා.......... නමුත් මගේ අවාසනාවකට ඒ තරුව නිවිලා....කඩා වැටිලා.......... තරු එළියක් වත් නැති මේ ආකාසෙට, තරු එළියක් වෙනව ද?????? ඒ තරු එළිය මට හද එළියට වඩා වටිනවා....... ඒ, ඒ තරු එලිය මට වටින නිසා........................
  18. dath kimbula

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    සංකපාලයට මාව පෙනිලා නෑ........ මම මුලින් ම කිව්වේ උඹට සුවය ලැබෙන්න කියලා මගේ ප්‍රෝග්‍රෑම් එකේදී...........:sorry::sorry::( තලා ම තලායි.................:(:(:(:(

    No contents