පිටසක්වලයන්ගේ පළිගු හිස්කබල් 13
පුරාවිද්‍යාවේ සැගවගිය රහස් අතර , මායාවරුන් විසින් එලිදරව් කලාවූ පළිගු හිස් කබල් 13 පිළිබදවයි මේ දිග ඇරුම.
සංඛේතවාදයට අනුව මානව ඉතිහාසයේ මහා බලවත් වස්තූන් ලෙස මෙය හදුන්වාදී තිබේ.මෙයින් දැනට 7 පමණ සොයාගෙන තිබෙන අතර මේ පළිගු හිස්කබල් කිසිවිටෙකත් දැනට තිබෙන මිනින්...