අනාගත සිහින සහ "මොහිනී & කලුකුමාර"
ඔබත් සිහින දකිනවාද?
මම හිතන විදියට බහුතරයක් කියයි ඔව් , මමත් බොහෝ විට දැකල තියනවා , මෙහි මොකඛරි විශේෂත්වයක් කාටවත් පෙනිල නැද්ද? සමහර හීනවල විශේෂ යමක් දැකල තියෙනවා.
* හරියට ඒ හීනේ කාලය හරහා ඉදිරියට ගිහින් යමක් පෙන්වනවා වගේ , මොකද යම් කිසි සිද්ධියක්...