1. coolkasun

    ****එලකිරි.කොම්+++++

    2007 - Log In To Download a Song
  2. coolkasun

    Auto gear CARS..Help need!!!

    Reverse (R)This engages reverse gear within the transmission, giving the ability for the vehicle to drive backwards. In order for the driver to select reverse in modern transmissions, they must come to a complete stop, push the shift lock button in (or pull the shift lever forward in the...
  3. coolkasun

    Auto gear CARS..Help need!!!

    Cant Put to "R" While Driving , If U Need You Must Press "Shift Button" :no::no::no:
  4. coolkasun

    ලිප්ටන් වටරවුම කයිරෝවක් වේවි - ටිල්වින්

    මම දැක්ක හවස 100 -200 ඉන්නවා :lol::lol::lol:
  5. coolkasun

    mage yaluwek mortin rat kill 5k kala... please help me..

    Ado Vathura biwwoth thamai case 1 , Danma hoyaganin , ekka pala hospital
  6. coolkasun

    විනාඩි 10 ලක්ෂපතියෙක් වෙන්න ඕනද

    Challenge 1 win kaloth api 250$ real diposit karanna wenawa , ita passe thami un apita real money denne , ehema nethnam 50$ walin wede patan ganna puluwan. hebey risk wedi. srilankan share market 1 atha gehewwanam hodai. mokada brokersla apita hema welema aleart karanawa
  7. coolkasun

    Karizma ZMR vs Pulsar 220

    අව්ලක් නෑ , මම පාවිච්චි කරන්නේ යමහා , ඒකයි..
  8. coolkasun

    Karizma ZMR vs Pulsar 220

    Kisi awlak nethi gindara bike 1 , :rolleyes::rolleyes::rolleyes:
  9. coolkasun

    Karizma ZMR vs Pulsar 220

    Say Yamaha [ Fz16 - FzS - Fazer ]
  10. coolkasun

    DIGUDESA - Romesh [ Original Audio Track ] Mp3

    Special Thanks Goes to ;););)
  11. coolkasun

    Mahela and Thilan accused for match fixing in Pakistan match

    අපේ උන් මුලහරියෙ ටුක්ක ටුක්ක ඉදල අන්තිමට ආපු උන් ගහන්න ගත්තා , මොන රෙද්දකටද මුලින් නොගහ හිටියේ , අනික අපේ උන් දිව්වේ දැන් අවුට් වෙයන් කියන් වගේ, අනේ මන්ද ඔය දැන් සේරම බිස්නස් කරගෙන , මහේල වැරදි වෙන්නත් පුලුවන් , නොවෙන්නත් පුලුවන්... බලන් ඉමු මොකද වෙන්නේ කියලා. :growl::growl::growl:
  12. coolkasun

    ගෙදරින් මොනව කිව්වත් අපි බදිමු

    ගෙදරින් මොනව කිව්වත් අපි බදිමු ගෙදරින් මොනව කිව්වත් අපි බදිමු. ලොකු වියදම් නැතිව චාම්ව කරමු. අපි ලස්සන පුංචි කූඩුවක් හදමු. ඒක අපි එලිය කරමු. අපි පුංචි පැටව් 3-4 කුත් හදමු. ඔයා ඒකට කැමතී නේද? මුලදි කවුරු බැන්නත් පස්සේ ඕව හරි යයි. වෙසක් එකට සති 2 කලින්වත් සව් කොල ගෙනත් වැඩේ පටන්ගමු.
  13. coolkasun

    Rs.5000 Gana

    මම දැක්ක ඩොලර් එක 117 විතර ගියා කාලයල. දැන්නම් 111- 112 වගේ වෙන්නේ , ඉස්සරහට හොඳ රේට් එකකට එයි. මොකද විදේශීය සංචාරය ගොඩක් වැඩි වේගෙන එන්නේ. මේ වෙන කොටත් පොඩි පොඩි හොටෙල් පවා බුක් කරන්න බැරි තත්වයක් තියෙන්නේ..
  14. coolkasun

    නෝන්ඩි-7යි

    පොඩ්ඩකට පාත්වුනාම , කරගන්න පුලුවන්ලු :yes::yes:
  15. coolkasun

    Hi

    BLa BLa BLa - Thats Whats Happening

    No contents