1. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    Roshange lassana sinduvak :D
  2. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    :lol::lol: eekath aththa. ehenum ithin bae kiyana kaviyak daala nikan innna venava :rofl::rofl:
  3. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    ivarai ivarai :D yantham ivarai :lol::lol:
  4. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    එළකිරි එකේ අයනම් මට හොඳට ම පෑහේ එනමුත් ඒ අයට මා නම් නොපෑහේ තනිකඩ දිවිය තවමත් මට සෑහේ එබැවින් ඔබට සුභ දවසක් මල් වෑහේ
  5. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    Sathish Pererage lassana sinduvak
  6. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    hehe nae nae dannum velavak nae :D
  7. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    dannum ketuva athivenna :lol::lol:
  8. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    බිල්ලට එන්න එළකිරි අය මෝඩ නැත එබැවින් බිය වෙන්න ඔබහට කාරි නැත රතු හැට්ටයක් මංනම් දන්නේ ම නැත මත්වෙනන්ට කියා මටනම් රතු හැට්ටයක් නැත
  9. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    dannum hondata ma athi vage :lol::lol:
  10. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    ආලය තියේනම් මොකට ද හංගන්නේ සාක්ෂි කොහෙ ද මා සහිතව පෙන්වන්නේ අන්තර්ජාලයේ ඇති සිතුවම් දන්නේ මල් බබු නොවෙද රතු හැට්ටේට මත් වෙන්නේ :P
  11. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    ela ela Dreams niyama sindu tikak play karanne :D
  12. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    lolz kotanava kiyalath ohoma kotathahakiye :lol::lol:
  13. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    ටයිප් එක පොඩ්ඩක් වෙනස් කළා :lol::lol:
  14. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    නොදන්න දෙයක් ඇයි මා පරිසම් කර ගන්නෙ කුමක් ද මල් බ‍බෝ ඔබ ‍මේ විමසන්නෙ රතු හැට්ටයට පැණි හැලු ඔබ එය දන්නේ අප වැනි අය නෑ කවදත් පස්සෙන් යන්නේ :P
  15. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    එළකිරි එහෙමනම් වැඩසටහන ඉවර වුණහ ම යන්න :D
  16. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    apoo dan oova liyanna giyoth ara kottoruwa kotala kotala gihin kehel gahata ketuvahama vuna vade vai :lol::lol:
  17. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    සුභ රාත්‍රියක් වේවා!! ටටා බායි
  18. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    මා නොදනී එබැවින් මට මතක් නොවේ ඔබට ම මතක් වෙන්නට නම් හේතු තියේ ඔබ හෙලු නුරා බැලුමන් රතු හැට්ටෙ කෙරේ නිදිමත වෙලාවට සිහිවෙනවා ද මලේ? :rofl:
  19. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    ok e langa eevaladi balamu. habai dan man chaa venna vage :lol::lol: liyanna bari man paththakata velaa inne nathuva panditha kam karanna yanvane :D
  20. Malinga

    (Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

    මම නොව ඔබයි දැක ඇත්තේ රතු හැට්ට නිතරොම ඔබට සිහිවෙන්නෙත් එම පැත්ත හොරයක් කොහිද කියලා කාටත් ඇත්ත පැහැදිලි වෙන්න ඇත කිමදෝ රතු හැට්ට

    No contents